සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි..

April 23, 2021 at 3:00 pm | lanka C news
සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි..

රට පුරා පාසල් සති 3ක කාලයක් සඳහා වසා දමන්නැයි යෝජනා කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන විශේෂ රැස්වීමේදී මෙම ඉල්ලීම කරන බවද ඇය පැවසුවාය.

මේ අතර ලංකා විදුහල්පති සංගමය ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පාසල් වසා දමන ලෙසයි.

පවතින තත්ත්වය පාසැල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් එනිසා දරුවන් පාසැල් එවීමට දෙමව්පියන් මැලිකමක් දක්වන සිටින බවත් සංගමය පෙන්වා දී ඇත.

46,016 views

7 Comments to “සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි..”

  1. කුඹුක්කණ් says:

    විද්‍යාත්මකව , කොරෝනා හැදුනෙ නැති , නිරෝගී පුද්ගලයන් 03 දෙනෙක් මරා දැමූ පුහු එන්නත් ක්‍රියාවලිය සාධාරණීකරණය කරමින්
    මුල සිටම එය පමණක් පිලිගත් විසේසඤ්ඤ වෛද්‍ය තුමිය නේද මේ?

  2. Theeraka says:

    What really is her knowledge? Qualified for what. She does know what she is talking as usual!

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බිස්නස් පාඩු වෙලා නෝන්ඩි වෙලා වැලේ වැල් නැතුව හිටපු ධම්මික බාස් රාවණා ඒජන්ත ඒලියන්ත ඇතුලු හෙළ වෙදකමේ මුවාවෙන් මඩිය තර කර ගන්නා ඇම්බැට්ටයනි ආණ්ඩුව ඔබට නැවත බිස්නස් ඇරඹීමට ලැයිසොන් ලබා දී ඇත කොම්බු චැනලය ඔබට ප්‍රචාරය ලබා දෙනු ඇත.පරීක්ෂන නවත්වා නීති රීති බල්ලට දමා විනයක් චාරයක් නැතිව හැසිරීමට බයියන් ලිහා දැමූ ආණ්ඩුව ඇමිණූ ගහෙන් වැටුනු බයියාගෙ ඉතිරි තුට්ටු දෙකට විද ගොනා ඇනීමට හෙළ හොරුන් පිලිවෙතින් පෙළ ගැසෙන්න

    • buwa says:

      වෙන කිසිම විසදුමක් නෑ හෙළ වෙදකම ගෙන්න. රටට ආදරේ නම් මේ රටේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න ගේම් ගහල සල්ලි හම්බ කරන්න මේ ජිවිත බිලි ගන්න එපා. මේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න කිසිම පාලකයෙකුට අයිතියක්‌ නෑ. ජිවිත ආරක්ෂා කරන්නයි ඔවුන් ඉන්නෙ. ඒක තේරුම් අරන් මේ වෙදකම කරන්න පටන් ගන්න උතුම් දළදා සමිදු පිහිටයි

    • opps says:

      මුගේ අප්පගේ logic යකෝ එතකොට අවිරැදු කෑවෙි බයියෝ විතරයි අනේ හුකේ තෝ වගේ නාකි හිපාටුවෝ නිසා තමයි ජවිපේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ

    • Jepi buster says:

      පල ජෙප්ප යන්න.
      රිනාත්මක චින්තනයේ සන්කේතය = ජෙප්පො

  4. suresh olagama says:

    what is the meaning of this , the kids have to suffer for your incomitance…. why didn’t you …take precautions during the SNY season…no planning at all everything is a mess in this country now… no one knows what the hell is going on…

Main News