‘සති තුනකට රට වහන්න..’ ආණ්ඩුවේ පක්‍ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලති..

August 19, 2021 at 12:09 pm | lanka C news
‘සති තුනකට රට වහන්න..’ ආණ්ඩුවේ පක්‍ෂ 10ක්  ජනපතිගෙන් ඉල්ලති..

පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා බලමින් අවම වශයෙන් සති 3ක කාලයක් සඳහා රට අගුළු දැමීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලීම කරමින් ඔවුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

64,350 views

23 Comments to “‘සති තුනකට රට වහන්න..’ ආණ්ඩුවේ පක්‍ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලති..”

  1. KG says:

    Liyuma roll karala ..anura kumara kiyapu thenata gahaganna

  2. Ranjith Gunawaradana says:

    Ten political parties has been an appealed to President of Republic to demand which to be lockdown in coming weeks the very seriousness issue of rise of death by Covid 19 pandametic.
    Yes we have seen that curtail and contain of Covid 19 is quite essential. There is no any other way to stop death toll …? Leaders of SLPP has to listen to the public voice. Economy has come second factor,save lives the men and women are become key factor of Island Citizens.

  3. මේ හදන්නේ රටේ ආර්ථිකය බිමටම දාලා පාලකයන් වෙනස් කරන්නයි. පසුගිය යහපාලනය පිහිටෙව්වෙත් මෙහෙම තමා .

    • අප්පු says:

      උඹ නම දාගනින් රිළවා කියලා නෙවෙයි පට්ටි ගොනා කියලා

  4. සාරා says:

    රට දැන් තියෙන විධිහ හොදයි…. පාරවල්වල එතරම් තදබදයක් නෑ… කඩසාප්පුත් ඇරලා… ආර්ථිකෙත් යහපත් මට්ටමෙන් පවතිනවා…මිනිස්සු ලෙඩවෙන්නෙ මුඛ ආවරණ හරියට පලදින්නෙ නැති නිසා සහ අපිරිසිදු පුරුදු නිසා…. තම තමා හොද සෞඛ්‍යය පුරුදු පවත්වගෙන ජීවත් වෙනවනම් තමන්ගෙ කට සහ නාසය මාස්ක් එකෙන් හරියට වහගත්තනම් රට වහන්න ඕනෙ නෑ…අපිරිසිදු විපක්ෂය වෙනුවෙන් මුළු රටක් වසා දැමීම මෝඩකමක්….

  5. Sira says:

    බිරී අලින්ටත් ඇහෙයි රටම කියන දේවල් තණකොළ කන බල්ලන්ට ඇහැන්නේ නැ

  6. ගෞම් ඊයාරාජ් says:

    දැන් ගොං බෛයො ගන්නේ කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමින්ගේ පැත්තද ? මොළ හතානො සහ ස ‘ගේ පැත්තද ? .. බේස්ක් පුතේ , අර මී කතුර දෙපැත්තේ මාලූ කෑල්ල ද ? කරොල කෑලලද වගේ සීන් එකක් තියෙන්නේ.

  7. Jayanath says:

    මුන්ට ඔය ටික ජනාධිපති භමිඛවෙලා කියන්න බැරිද? මුන් මේ කරන්නේ මාධ්‍ය සංදර්ශන

  8. Jayanath says:

    මුන්ට ඔය ටික ජනාධිපති භමිඛවෙලා කියන්න බැරිද? මුන් මේ කරන්නේ බොරැ මාධ්‍ය සංදර්ශන