සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

November 30, 2021 at 12:00 pm | lanka C news
සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

දැනට ඇදහැලෙන වර්ෂාව නිසා විදුලිබලය අඛණ්ඩ සැපයීමට හැකි ව ඇති නමුත් සති කිහිපයක් වර්ෂාව නැවතුනහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් පෞද්ගලික විදුලි උත්පාදනය ක‍්‍රියාත්මක කිරීමට ඉන්ධන අර්බුදය හේතුවෙන් නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික තාප විදුලි බලාගාරවලින් ද දැවිතෙල් ප්‍රශ්ණය හේතුවෙන් විදුලිය නිපදවීමට හැකියාවක් නැති වනු ඇති බවද ඒ මහතා කියයි.

නොරොච්චෝල බලාගාරය ගල් අගුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම නිසා එම බලාගාරයේද විදුලි නිෂ්පාදනය අහිමි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යාංශය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

25,760 views

21 Comments to “සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…”

  1. madu says:

    2014 di kiyu Alapalu arthike sebe wiya..

  2. Ranjan says:

    This is the chap who told that people will die without Oxygen.

  3. Boris Vanculenberg says:

    The most qualified man in the parliament with a clear wisdom. Don’t worry Patali! Most of our country’s Sinhalese are damn idiots! Never recognize a learned man. You are the best choice to lead this country.

  4. චන්ඩි කොල්ලා says:

    අනේ පං ගොචයෝ බෝධි පුජාවක් තියාපිය පැලෙන්න පායන්න කියලා! එහෙම හරි ආණ්ඩුව වට්ට ගන්න බලපං ආලාපාළුවා !

  5. ක්‍රිමිනල් says:

    බලා හිටපන් උබ උස නිසා බූරු පුතානෝ ජනපති වුණාම සිකුරිටි තනතුරක් ලැබේවි

Main News