සති දෙකකට කෑම නැති තත්වයකට රට පත්වෙනවා..
January 16, 2022 at 3:00 pm | lanka C news
ද්විතීයික වෙළඳපොලේ ස්වෛරී බැඳුම්කර ගෙන ඇත්තේ කවුදැයි හෙළි දරව් කරන ලෙස මහ බැංකුවේ අධිපතිවරයාට අභියෝග කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
මීළඟ ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 500ක් ගෙවූ පසු රට තුල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600 දක්වා පහත වැටෙන බව ද එහි ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
මෙම සංචිත ප්‍රමාණය මාස 2කට ඉන්ධන ගෙන්වීමට හෝ ප්‍රමාණවත් නැති බව පැවසූ ඔහු මේ හේතුවෙන් සති 2 කට වත් කෑම නැති තත්ත්වයකට රට පත්වන බවද කියා සිටියේය.
එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
කාලකන්නි හිපාටු ජේවීපී හැතිකරය. ගෝඨාභය රට ගොඩ දානවා ඉර හද වගේ විශ්වාසයි.
කාලකන්නි මූසල බල්ලො……දැක්කොත් ගහල පන්නන්න සුදුසු අවජාතකයෙක් ….
රටට කෙලවන්න බලං ඉන්න සමාජ රෝගීං තමයි මුං සහ ජෙප්පො ….දැක්කොත් කැදත් නැති කාලකන්නි පාහරයො …
තොපිට වැඩිය බල්ලො හොදයි මුඩුම පුප්පඩ පරයා ………
ane apita wechade mame hituwe gotabaya awama ratata setak wei kiya ade eke anik petta kondak panna nathi janadipathi meya kohme lamai haduwada danne nah konde pane nathiwa
ආණ්ඩුව වගේ වගක් නැති මීහරකා වගේ වැඩකරද්දි මූංගේ හැසිරීම හයිනා වගේ කොහොම හරි වැටෙන්න දීලා බූදින්න තමයි බලාපොරොත්තුව.එතකං හපාකනව එහෙන් මෙහෙන් අදිනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙ රට ගොඩනගන්න පුළුවන් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන කණ්ඩායමක් මිසක් තොපි වගේ හයිනලාවත් ඉන්න මීහරක්වත් නෙවෙයි.
කෙරි ජෙප්පා.. මෝටෞකන්ඩද හදන්නේ ?
ඔබතුමා ඉතාම බුද්ධිමත් බව පේනවා. ලපයගෙ පුංචම්මගෙ තරං කොන්ද සවිමත් නෑ කියලද ඔබතුමා කියන්ඩ හදන්නේ පුබ්බඩයා.