සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

June 21, 2021 at 10:04 pm | lanka C news
සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට ලැබෙන වාර්තා එම පරීක්ෂණ වාර්තා අනුව සමාජයෙන් නොයෙකුත් ආකාරයෙන් වෛරසය පැතිරී ඇති බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එනිසා ඉදිරි දින කිහිපය දැඩි තීරණ ගැනීමේ කාල සීමාවක් වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

සංචරන සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් නොතකමින් හැසිරෙන බව පෙනී යන බවද පවසන ඒ මහතා බොහෝ ප්‍රදේශවල ජනතාව සංචාරය කරමින් අවදානම් ලෙස හැසිරෙමින් ඇතැයිද කියා සිටියේය.

ඉදිරි දින කිහිපයේදී ද මේ ආකාරයෙන් පැවතුණහොත් එළඹෙන සති දෙකෙන් පසු නැවතත් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට රට පත්වනු ඇතැයි ද ඒ මහතා පැවැසීය.

එනිසා මෙම කාල සීමාව ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීය.

දැනට හදුනාගන්නා රෝගීන්ගේ අඩුවක් පෙනෙන්නේ සැබෑ ලෙසම රෝගීන් අඩුවීමක් නොව පලමු පෙල ආශ‍්‍රිතයන් සදහා සිදු කරන පරීක්‍ෂණ ප‍්‍රමානවත් නොවීම නිසා යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

82,131 views

7 Comments to “සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..”

  1. Red sea says:

    බොරු PCR ප්‍රතිඵල ඉස්සරහට දමාගෙන රට වහන්න පාර කපන කාලකන්නි. කොරෝනාවට ප්‍රතිකාර නැති දොස්තරලගෙ දඩ බල්ලො. මිනිස්සුන්ව බලෙන් ගාල් කරල මැරෙන්න සලස්වනව. තොපි මිනීමරුවො. කවදා හෝ මිසිස්සුන්ගෙ ශාපය තොපි මතට පාත් වෙනවා.

  2. පොඩි එකා says:

    වහපිය සදහටම, තඩි මිනී පෙට්ටියක දාලා රටම. ඒක ඇතුලට දාපිය සායනික පරික්සෙනේ සමත් බටහිර බෙහෙප්පෙත්ත. පුක පැත්තට ගහපිය වැක්සිම. ඒ කරලා මුකවාඩම බැඳං සැනිටයිසෙර් නාලා නිරෝදායෙනේ වෙය. ඔය චීන හෙබ්බිරිස්සාවට බය නැති අපට පාඩුවෙ ජීවත් වෙන්ඩ දීපියව්. ඕක හැමේකාටම හැදෙන්නෙ නෑ රිලවො.

  3. 😪😢😪😢 says:

    නීති ගරුක රටවල් කොරෝනා පාලන කලේ
    අදටත් ගරුකව ඔවුන් දැමූ නීතිය අගය කලේ
    අපේ රටේ නීතිය සොච්චමටද සීමාවක් කලේ
    වහමු රට හෙට නැතිනම් ව්‍යසන උරුම කලේ

  4. රාගම වීරමුනිද සොයිසා says:

    මේ ආණ්ඩුවේ පඩි ගන්න කාලකන්ණි කියන කියන පදේට නැටුවොත් ඩොලර් එක 300 නෙමේ 500 වෙලා තමයි නවතින්නේ. එතකොට කරන්න තියෙන්නේ මුන් ඔක්කොගෙම් පඩි කපල ඒ සල්ලි වලින් ඩොලර් මිලදී ගන්න එක. අන්න එදාට මේ කුහක ආණ්ඩුවේ පඩි ගන්න කාලකන්ණි රජයේ නිලධාරින් ට ඇත්තෙන්ම තේරෙයි බඩගින්න කියන්නේ මොකක්ද කියල.

  5. Sufferer says:

    Thoge rassawa lesi karaganna rata wahala hariyanawada hiwalo. Tho masak wahala adu wunada. Rajaye sevaka pinpadi karayo arenna anek ayage adayama nathiwela ho aduewela. Tho da unta Kanna denne. Paharaya. Tho madya walata prakasha karanne nathuwa rassawa karapan

  6. 😔😔 says:

    අපි රැකුණොත් අපිම රැකෙයි.👨‍👩‍👧‍👧🙏🙏