සතොසට ගෙනා කොකේන් තොගයේ වටිනාකම කෝටි 320යි..

July 20, 2017 at 12:00 pm | lanka C news
සතොසට ගෙනා කොකේන් තොගයේ වටිනාකම කෝටි 320යි..

ඊයේ දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පොලීසිය පවසයි.

රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකෙන් කිලෝ 3230ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

28 views

12 Comments to “සතොසට ගෙනා කොකේන් තොගයේ වටිනාකම කෝටි 320යි..”

  1. Kolitha says:

    Wenasa sapada….bathkana harakune ….sapada ?

  2. Justin says:

    Komoda marakkla yahapalana kalapalu amathoge weda. Ko gonja monada mewata kiyanne oka kalin kiwe mahinda kudu genawai kiyala a bolo gonjo dan atakota kudu genne thoge……

  3. Nim says:

    Dan sathutu da? Wenasa visisti

  4. Karu says:

    ඉතිං මොකෝ ?සතොසත් කරන්නෙ බිස්නස් එකක්.

  5. deshapremiya says:

    Definetly no action will be taken against anybody.
    Nothing will happen under this yamapalanaya.

    • Alapaluwa says:

      එතකොට මේකට දැන් කවුද වගකියන්න ඕනේ? ගෙනාපු එකෙක් නැද්ද? transport කරපු එකෙක් නැද්ද?නැතිව නිකම් ඕපපාතිකව ලංකාවට කඩාවැටුනද අහසින් ? දැන්නම් c news අපි දමන ඒවා බොහොමයක් publish කරන්නේ නැත. අපේ හිතේ තිබේන අදහස් කියන්න බැරිනම් ලියාවත් දමන්න අවකාශයක් නැතිනම් ලියන එකේ තේරුමකුත් ඇත්තෙම නැත.මෙතරම් භයෙන් නම් මෙයට වඩා හොඳ නැද්ද c. news වසා දැමුවනම් එසේත්මේ නැතිනම් මුන්ටම කඩේ යනවිදියට වැඩකරානම්?මේ විද්ද්යට ගියොත් ඕනෑ මගුලක් කරගනිල්ලා කියලා ඉන්දික තොටවත්ත වගේ නොපෙනෙන විදියට අපි අපේ වැඩක් කරගෙන ඉන්නවා

  6. Ravi says:

    Mahindage wada thamai 😜

  7. Jayasooriya says:

    Issara nam allanawa boru.

  8. sinha le says:

    වාසනාවට ඥාණසාර හිමි වැන්නන් නිසා අද සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ අාගම ගැන හරි හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා. මුසල්මනයන් සහෝදරයන් බවත් අනෙකුන් සතුන් මෙන් පහත් බවත් කුරාණයේ පැහැදිලිව කියනවා. මුස්ල්මනයන් යටත් කරගත් රටවල මුස්ලිම් නොවන්නන් ඉස්ලාම් අාගම වැළඳ ගත යුතු බවත් නැතහොත් අාගමික බද්දක් ගෙවිය යුතු බවත් නැතහොත් රටින් පන්නා දැමිය යුත් බවත් කුරාණය කියනවා. කුරාණය, හදිත්, සුන්නා වැනි මුස්ලිම් දේව වාක්‍ය සහ දේව වාක්‍ය විග්‍රහ කරන පොත්වල අැත්තේ අන්තවාදී ව්‍යාප්තවාදී මුස්ලිම් දේසපාලනයක් බව සිංහල දේසපාලඥයා කෙසේ වෙතත් ගමේ ගොඩේ සිංහලයා අද වටහා ගනිමින් ඉන්නවා. ඉතින් තමන්ගේ රට නැවත කලු ජූලියක් කරන්න තරම් ඥාණසාර හිමි හෝ සිංහලයා මෝඩ නැහැ. එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.

  9. සාමා says:

    දැන් නම් ඉතිං අල්ලලා , වැරැද්දට සරිලන දඬුවමත් දීලා නේද ??

  10. CHANDA says:

    කාලයක් තිස්සේ ලංකාවේ ජනී ජනයා, රටේ එළිපිට සිදුවෙමින් තියෙන නොසන්ඩාල ක්‍රියාකාරකම්වලට එරෙහි වෙනවා වෙනුවට, රටේ අනාගත පරම්පරාවට වැලේ වැල් නැතිවෙන දිසාවට තල්ලු වෙනකම් යස අගේට කටපියන් ඉන්නවා සේම , ඇතැමෙක් බහුබූත කියමින් තව තවත් පරිහානිය වේගවත් කරමින් සිටි. වඩාත් අප්‍රසන්න කාරණයනම් යමෙකු වෙන හානිය කරුණු කාරනා සහිතව පෙන්නා දුන්නත්, කිසි වැඩකට නැති, නොගැලපෙන කරුණු ඇදබාමින් පාරම්බාන ගොන් සිංහල තක්කඩින්ට ප්‍රති උත්තර දෙන්න සිදුවීමයි. සබැ සතුරන් අප සමගයි. එවුන් වෙනුවෙන් මහන්සි වෙමින් වැදගත් මොන යමක් වත් කරලා ඇති වැඩක් තිබේද ? උන්ට කෙලවෙලා යන්නම ඉඩ ඇර ඉන්නවා හැර.

Main News