සතොසත් පුද්ගලික අංශයට… තොග ගබඩා වසා දමයි.. බෙදා හැරීම පුද්ගලික සමාගමක් අරඹයි..
August 4, 2017 at 3:50 pm | lanka C news
සතොසට අයත්ව තිබෙන රත්මලානේ හා වැලිසර තොග ගබඩා මෙරට ප්රධාන පෙලේ පුද්ගලික සමාගමකට පවරා දීමට සතොස බලධාරීන් කටයුතු කර ඇත.
මීට අමතරව රට පුරා පිහිටි සතොස තොග ගබඩා ගණනාවක් වසා දමා ඇති අතර ඉදිරියේදී සතොසට තොග බෙදා හැරීම අදාල පුද්ගලික සමාගම විසින් සිදු කිරීමට නියමිතය.
මේ බව දැනටමත් සතොස බලධාරීන් විසින් ප්රදේශීය ගබඩා කලමණාකාරුවන් ලිඛිතව දන්වා ඇත.
Kohamada venasa sapada
Sathosin Dana kelithi mese!