සතොසින් අඩු මිලට සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ගන්න දිගු පොලිම්….
June 1, 2022 at 2:02 am | lanka C news
හැටන් සතොස ශාඛාවට (31) දින ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටිහ.
අනයනික සුදු සහල් කිලෝවක් රු 187 , පොන්නි සම්බා කිලෝවක් රු 200 , නාඩු සහල් කිලෝවක් රු 190 , සුදු සිනි කිලෝවක් රු 235 , රතු පරිප්පු කිලෝවක් රු 560 කට පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලැබුහ.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියළුම පාරිභෝගිකයන්ට බෙදා හැරිම සදහා එක් පාරිභෝගිකයෙකුට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සිමා කර නිකුත් කිරිමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Hatton, රංජිත් රාජපකෂ කියන එකා JVP කුක්කෙක්. REPORTING වලින් පේනවා
Our Sathosa branch doesn’t sell sugar and milk powder separately. They make pack worth two thousand rupees and includes in that unwanted items that are about to expire.
Political influence was at maximum at Lanka Sathosa during Bandula’s period and high volume of corruption was taken place but still no proper investigation on these issues.