සතොසෙන් සහන මිලට භාණ්ඩ මල්ලක්.. පපඩම් පැකට් එකක් නොමිලේ…
December 19, 2021 at 3:22 am | lanka C news
උත්සව සමය වෙනුවෙන් සතොස ආයතනයෙන් භාණ්ඩ පැකේජයක් ලබා දීමට කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රුපියල් 1998 ක මුදලකට ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම භාණ්ඩ මල්ල නිවසටම ප්‍රවාහනය කර දීමට සූදානම් බවත් ඒ සඳහා 1998 දුරකථන ඇමතුමක් ලබා දීම හෝ සතොස වෙබ් අඩවියෙන් ඇණැවුම් කිරීම ප්‍රමාණවත් බව ඔහු පැවසීය.
ඇණුවුම ලද දිනයේ සිට පැය හතළිස් අටක් ඇතුළත රුපියල් 150 ක මුදලක ප්‍රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඔ්නෑම ප්‍රදේශයක නිවසටම ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.
මෙම සහන මල්ල සමග පඩම් පැකට් එකක් නොමිලයේ ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Oil also given free to fry papadam?
I think we need to be little reasonable with our criticism. This guy is trying to do something good for the consumer in a very very difficult situation with no end in sight.
Finally he spends our own tax money. Artificial prices doesn’t work. Someone has to pay the cause of inefficiencies at Sathosa. So, it’s us.
අවුරුද්දට සද්දෙන් පපඩම්. රතිඤ්ඤා ඉවරයි ඔයාගේ කතා වලටම පත්තු කරලා
Papadam packet eka pu…. gahaganin rs.2/- ekka.
අලුත් ම විහිළුව.
….ඩම් පැකට් එකක් නොමිලේ දෙනවා දැක්ක ගමන්ම හිතුනේ…..කියලා…පොඩි සතුටකුත් ආවා නිවාඩු කාලේ හින්දා …ඒත් පස්සේ දැක්කේ පපඩම් කියලා
Meya ….Karana, Karapu Sin (Paw) Tika Hoda Ganna Wage Hadanne.
muge moona dakkama appiriyai, bull dog moonak wage,,, guru kamatah niga kala gurek, horek, papadama deepan umbe gedara undata,
මුගෙ පුුරක්ඣා බන්ධු අරමුදලට රැපියල් කීයක් බැර වෙනවද දන්නෙ නෑ ,මල්ලක් විකුනද්දි.
බලය වැඩසටහනේ ගෙඩි පිටින් එලිවුනේ මෙයාගෙ අරමුදලට රැ. 2 ක්, එන රටාවකුයි, යටින් ඉදන් නටවන ගේමි ගැන.
මාධ්‍ය සාකච්චාවට උපාසක මහත්තයා.
ක්‍රියාවෙන් පටිට හොරා ඇන්ඩි සිබා.