සතොසෙන් සහල් පොල්ලක්.. එක් අයෙකුට කිලෝ දෙකයි…
November 3, 2020 at 5:30 pm | lanka C news
ලංකා සතොස අලෙවි සැල් ජාලය මගින් සහල් නිකුත් කිරීමේදී එක් අයකුට සහල් කිලෝ දෙකක් පමණක් ලබා ගැනීම සීමා කර තිබේ.
එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම සීමාව පනවන ලද්දේ අවශ්‍ය තරම් සහල් තොග සතොස සතුව තිබුණද සහල් තොග කළු කඩවලට යෑම පාලනය කිරීමට බවයි.
රජයේ පාලන මිලට නඩු සහ කැකුළු සහල් අලෙවි කරන බවද පවසන ඔහු සම්බා සහල් වල හිගයක් ඇතැයි ද සඳහන් කළේය.
රුපියල් 96 ක මිලකට නඩු සහල් කිලෝ ග්‍රෑමයක් සතොස මගින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ කිලෝ 2 දෙකේ තීරණයට හේතුව යැයි කියන කාරණාව සම්පූර්ණ අසත්‍යයක් කිසිම පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සතොසෙන් සිල්ලරට හාල් අරන් ගිහිල්ල තමන්ගෙ කඩවලට දාල විකුනන්නෙ නෑ එසේ කරණවනම් කරන්නේ ඒ ඒ සතොස ආයතනවල වැඩකරන හොරුටිකම තමයි. මතකනේ පසුගිය සැමන් පරිප්පු පාළන මිළට දුන්න කාලේ කට්ටිය දුන්න ගේම් ටික මේ ආණ්ඩුව ගන්නා තීරණ තමන් යටතේ ඇති ආයතනයකින්වත් කරගන්න බැරිනම් ඉතුරු හරිය හිතාගත හැකියි.
70-77 කාලෙට හිමින් හිමින් පියවර මනිනවා
Welcome to 70-77 era
Yes. Looks like it.
කාලා වරෙල්ලා.
ඒයි.. හොර තක්කඩියා… මගේ නමින් කමෙන්ට් නොකර හිටපන්
මේකා පිස්සු නරියෙක්. ඕනම වෙලාවක නමක් ගැන කියව කියව නාහෙන් අඩනවා.
ඔය දෙක ගන්න සතොස ළඟ දෙක එල්ලගෙන කිලෝමීටර් දෙකක් විතර පෝලිමේ උන්නම තව ලමයි දෙකක් විතර හදාගන්න තියෙන දෙක දණිස් දෙක විතර ගාවට බහීවී..
හැට නම ලක්ශයේ පොන්නයෝ ටිකට හොඳ වැඩේ…දැන් හිඟාකාලා මැරියල්ලා….පොන්න හැත්ත