සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදොස් කර නිදහස්…
March 26, 2021 at 12:00 pm | lanka C news
සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් තිදෙනකු නිදොස් කොට නිදහස් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් කොමිසම වලින් විසින් 2015 ට පෙර පැවති රජයේ ඇමතිවරයෙකු හිඳිමින් සිදුකළේ යැයි එකී චෝදනා එල්ල කරමිනි.
කෙසේ වෙතත් එම චෝදනාවලට එරෙහිව විත්තිකරුවන් විසින් ප්රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබූ අතර ඉන්පසු ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය නියම කර තිබේ.
Horu okkoma nidos Kota nidahas.un jeewath wenne hitha Ekka pichchenawa cancer hedewaaaaa
Aanduwen liyaladena teenduwa usaviye kiyawanawa. Winisuru tumata Karanna tibenne ochcharay. 20 sansodanaya ta jayawewa.
එක රටක් එක නීතියක් කියන්නෙ ඕකට තමා ඩුමින්ඩ සිල්ලා උපාසක තෙමේගේ වාරය කවදාද ?
ජයවේවා අවුරුදු 5ට පස්සෙ සත්‍ය යුක්තිය සාදාරනත්වය ජයගන්නව දැකීම සතුටක්
බොරු පැමිණිලි කරන කොමිසම අහොසි කරනු!
Sir 69 laksayak api oba viswasa kara chandaya dune okata tama, we respect you sir,neetiya samata sadaranaya