සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදොස් කර නිදහස්…

March 26, 2021 at 12:00 pm | lanka C news
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදොස් කර නිදහස්…

සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් තිදෙනකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් කොමිසම වලින් විසින් 2015 ට පෙර පැවති රජයේ ඇමතිවරයෙකු හිඳිමින් සිදුකළේ යැයි එකී චෝදනා එල්ල කරමිනි.

කෙසේ වෙතත් එම චෝදනාවලට එරෙහිව විත්තිකරුවන් විසින් ප්‍රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබූ අතර ඉන්පසු ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය නියම කර තිබේ.

9,076 views

6 Comments to “සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදොස් කර නිදහස්…”

  1. Samarakoon says:

    Horu okkoma nidos Kota nidahas.un jeewath wenne hitha Ekka pichchenawa cancer hedewaaaaa

  2. Mtmmanvar says:

    Aanduwen liyaladena teenduwa usaviye kiyawanawa. Winisuru tumata Karanna tibenne ochcharay. 20 sansodanaya ta jayawewa.

  3. රන්වල says:

    එක රටක් එක නීතියක් කියන්නෙ ඕකට තමා ඩුමින්ඩ සිල්ලා උපාසක තෙමේගේ වාරය කවදාද ?

  4. ගොන් බයියා says:

    ජයවේවා අවුරුදු 5ට පස්සෙ සත්ය යුක්තිය සාදාරනත්වය ජයගන්නව දැකීම සතුටක්

  5. මල්වානේ බැසිල් says:

    බොරු පැමිණිලි කරන කොමිසම අහොසි කරනු!

  6. gonsira says:

    Sir 69 laksayak api oba viswasa kara chandaya dune okata tama, we respect you sir,neetiya samata sadaranaya

Main News