සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…

January 15, 2021 at 1:20 pm | lanka C news
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පැවති නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ.

අදාළ නඩුව ගොනුකර තිබුණේ 2010 වසරේදී සතොස ආයතන සේවකයන් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි.

මහාධිකරණය අද නිගමනය කරන ලද්දේ තවදුරටත් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරීන් වල යොදවමින් රජයට රුපියල් කෝටි හතරක පමණ අලාභයක් සිදු කළ බවටයි.

20,666 views

32 Comments to “සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…”

  1. Seppita horen kotan thatta orwin says:

    Lankawa makabewila ma pala. Keri nandayata cancer hedila makabewiya😡😡😡😡😡😡

  2. අපේ අභිලාෂයනෙ ඉශ්ටකරගෙන ඉශ්ටකරගෙන යන්නෙ .

  3. Godaya says:

    අපි ජොනීගෙ මයිල් ගහකට අත තියන්න දෙන්නෙ නැහැ .

  4. saman says:

    ඔන්න ක්‍රිමිනsamanලයට, Jhona ට, බුදිමතාට ඇතුලු ස.ජ.බ මොන්ගල් වහල් ටොයියන්ට හෙට දවසම කොට කොටා ඉන්න පුලුවන් ලොකු කෑමක් තියෙනව…හික්…හික්…හික්….🤣😄😃

  5. Diogenes says:

    Eka paththakin Horuya. Thawath paththakin unta aawadana mee harakya. Anith paththen mineemaru thakkadiya. eelanga paththen Koronis ya. Mama kese ath paa diga hara nidaa ganimda?

  6. Asela says:

    Thawath Deshapalana Apathayek saha Kalakanniyek Nidos kota Nidahas karana lada Wagayi…..!!! Yako mewaa patta jaraa wada…? Me eage kalakanni wena ratawal wala nam jeevithanthaya dakwa hireta daalaa

  7. Rodney Frazer says:

    Thank you Sir Umbawa api wenasak karanna kiyala genaawe mekata Thamayi

  8. Ulama says:

    Adikaranaya kiyanne ranjan kiwa wage thenak…es deka bedala hinda mun okkoma kanyawa rape karala tiyenne.

  9. Jepi buster says:

    ජොනී නිදහස් පිල්ලෙයාන් නිදහස් සිරිසේන නිදහස් රනිල් නිදහස් බදුර්ඩීන් පැල හිටවනව. ගොන්ජා හිරේ තපිනව. දේශප්‍රෙමි පොහොට්ටු ආන්ඩුවෙ ආස්චර්ය බොල. 😀 😀

  10. Buddhist says:

    Okkoma Pohottuwe horu saha lama apacharakayo “nidos kota nidahas”.

Main News