සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…

January 15, 2021 at 1:20 pm | lanka C news
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පැවති නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ.

අදාළ නඩුව ගොනුකර තිබුණේ 2010 වසරේදී සතොස ආයතන සේවකයන් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි.

මහාධිකරණය අද නිගමනය කරන ලද්දේ තවදුරටත් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරීන් වල යොදවමින් රජයට රුපියල් කෝටි හතරක පමණ අලාභයක් සිදු කළ බවටයි.

20,674 views

32 Comments to “සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ…”

  1. saman says:

    ඇයි ඇත්තටම නිදහස් වෙන්න මෙච්චර කල් ගියේ?

    • King Bull says:

      ඉදිරියට ගෙනියන්න බැරිබව දැනගත්තෙ රංජ ඇතුලට ගියාට පස්සෙ.

  2. ක්‍රිමිනල් says:

    * බැසිල් රාජපක්ශ ගේ නඩු ටික අහවර වේගන එනවා.
    * ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නඩුව අහවරයි.
    * පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්.
    *ජොනි නිදොස්කොට නිදහස්.
    * ඉතුරු ටිකත් මෙහෙම ඉවර වෙයි.

    සිස්ටම් චේන්ජ් කියන්නේ ක්ශණික නිදොස් කොට නිදහස් කිරීමකට කියලා දැනගන්නකොට උබලැ වයස කීයද ?
    ප.ලි ; අවුලක් නෑ රන්ජව ඇතුලට දැම්මනේ.. 😏

    • kamal says:

      ක්‍රිමිනල් ,
      පටිටපල් බොරැ චෝදනා දාලා ඒවා ඔප්පු කරන්ඩ බොරැ සාක්කි ගොතලා ඒවත් අතේ පත්තු වෙලා හත්පොලේ ගාගෙන විනිසුරැවන්ට කෝ්ල් දිලා නඩු තින්දු අමුතුවෙන් හදලා මිනිස්සු නඩු වලට පටලනඑක දැනගන්න කොට උඹට වයස කියද බං? මොලේ කොට හින්ද තාම දැනිලා නෑද කොහෙද

      • බයියා says:

        ඌට අමතක වෙලා ගොංජා විනිසුරුවන්ට කෝල් දීපුවා.. බැක්සයිඩ් තොරතුරු හොයපුවා , ශානි රංජාට වැඳ වැටුන හැටි , විනිසුරුවො රංජාට කියල ප්‍රමෝෂන් ගන්න හදපු හැටි.. උගේ මොලේ ඒ කාලෙ හිරිවැටිලා තිබිලා තියෙන්නෙ.

      • aniwa says:

        අනිව මචෝ!
        මුළු රටම දන්නවා මේ අපේ ජොන්ස්ටන් සර් තරම් අපේ රට ජාතියට අවංකව ජනතා මුදල් සත පහක් වත් වංචා නොකර ඉතා ධාර්මිකව සේවය කල වෙනත් ඇමති උත්තමයෙක් නැති තරම්.
        ජය වේවා අපේ සර් !

    • Karunadasa says:

      මහ බැංකු හොරැ, පාස්කු අපරාධකාරයෝ, බෙහෙත් හොරැ, BDSM සිරැවෙින් සිටින්

    • John the baptice says:

      අන්තවාදී ඉස්ලාම් ජාතිකයින්, බදියුදීන් ,හිස්බුල්ලා ,සාලි තාමත් නිදැල්ලේ …TNA ඊළම් තස්තවාදී දේශපාලුවෝ තාමත් නිදැල්ලේ …ආණ්ඩු පෙරළෙනවා එත් රටේ ප්‍රශ්න තාමත් එලෙසමයි ..ලොක්කෝ නිදැල්ලේ සොක්කෝ හිරේ …

    • Ape Eka says:

      මං කියන්නෙ නිකන්ද මූ කොටන්න එන්නෙම නොදන්න මඟුල් ගැනමයි. ගෑණිට පිට උන් හොරෙන් කොටන බවවත් නොදන්න එකා මේව ගැන දන්නෙ කොහොමද ? තෝ හිතෙන හිතෙන බොරු මේකෙ කොටල මිනිස්සු රවට්ටන්න වගේ බොරු නඩු දාල නීතිය රවටන්න බෑ. ඒවට හරියටම සාක්ෂි තියෙන්න ඕනෙ.
      අර උඹේ ගල් බොස් ,රන්ජන් දාපු නඩුව වගේ. බලපන්කො ඒකට සාක්ෂි උතුරල යන්න තිබුණ හැටි. ඔන්න දානව නම් දාපන් අන්න එහෙම සාක්ෂි තියෙන අඩුපාඩු. කෝ උඹලගෙ ලොක්කො අවුරුදු පහක්ම අතටම අතටම හිටියනෙ. උන්ට පු…. දිදී ඉන්න උඹ කොච්චර තටමනවද කියල අපිට හිතාගන්න පුලුවන්.

    • ක්‍රිමිනල් says:

      ගොං බෛයො ටිකම් උම්බෑ ගාලා තියෙන්නේ , අනේ මීහරකුනේ 20 වෙනි සංශෝධනය ගෙනාවේ මෙන්න මෙව්වට තමයි ,අධිකරණයට තමන්ට ඔනේ පුද්ගලයො පත්කලේ මෙන්න මේකට තමයි..වහල්ලූ රගනවා..😂😂😂

  3. desta says:

    hu hu hu den sehapai

  4. Hudson says:

    Nadu ahanawa newei nadu visi karanawa. 20th amendments benefits to country. latest slogan ‘Nidhos kota Nidahas.’ for opposition ‘Brapathala wada sahithawa…’

  5. sewwandi galappaththi says:

    Jayawewa, Janathawage salli Kana Deshapalakayanta Jayawewa. Munwa parliment yawana untath Jayawewa

  6. Ganja dilip ge amma tahukanna says:

    Ho hoo hoo paw ahinsakaya. Hora kalliya balayata awe nadu tika galawa ganna. Balu nadu theendu. Nadu karayo jarawa kana ballo.🙄🙄🙄😡😡😡

  7. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    heeeee

  8. රන්වල says:

    එක රටක් එක නීතියක්.ඒක ජෝක් එකක් සීරියස් ගන්ට එපා.

  9. Jagath says:

    ලක්‍ෂ 69 දැන් සනීප ඇති

    • බයියා says:

      සනීපයි තමයි. මේවා තනිකරම බොරු නඩු. අර ගොන්ජා විනිසුරුවන්ට කෝල් දිදී හිරේ දාපියව් කිව්වෙ ඒවා බොරු නඩු හින්දා තමයි. අන්තිමට ගොන්ජාත් හිරේ. ගොං ටොයියො ඌ වෙනුවෙන් කවි සිංදු ලිය ලිය වැලලෙනවා. ඌ එකතු කරගත්ත බැක්සයිඩ් තොරතුරු ටික දැන් එන්නෙ නැති නිසා වෙන්න ඇති.

    • kamal says:

      තාම නෑ බං බැංකු හොරැ ටික තාම එලියේ

  10. Jepi buster says:

    ජොනී නිදහස් පිල්ලෙයාන් නිදහස් සිරිසේන නිදහස් රනිල් නිදහස් බදුර්ඩීන් පැල හිටවනව. ගොන්ජා හිරේ තපිනව. දේශප්‍රෙමි පොහොට්ටු ආන්ඩුවෙ ආස්චර්ය බොල. 😀

Main News