සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…- පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ

November 5, 2021 at 12:00 pm | lanka C news
සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…- පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ

සතොස ආයතනය තනිකරම පාලනය කරන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ පවුල විසින් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස ආයතනයේ විකුණනු ලබන භාණ්ඩ තීරණය කරන්නේද ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයන් විසින් බවත් ඔහු පෙන්වා දෙයි.

එහි විකුණනු ලබන ඇතැම් භාණ්ඩනල ප්‍රචාරණ වියදම පවා සතොස ආයතනයෙන් දරනු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

සුලුළුනු වංචාව යට ගසා ඇති බවත් ඊට අදාළ ලිපි ගොනු හංගා ඇති බවත් පැවසූ ඔහු සුදු ලූනු සේම පිටි, උදු, පරිප්පු සතොසෙන් පන්නා ඇති බවත් කියා සිටියේය.

64,280 views

24 Comments to “සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…- පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ”

  1. saman says:

    බන්දුවා කරනවටනම් වඩා හොදින් පවුල කරනව ඇති

  2. sirasat says:

    yako muta puduma wairayak tiyeene badulath – toge ganita k…a- – tama swiss embassy eka refugee dun nedda – yako to dapan naduwak – paraya

  3. sunimal says:

    ලක්ෂ 69ට දැන් සැපද ?

  4. Manel says:

    What matters is not who is doing it? If anyone can do it properly, that’s what matters. Perhaps, you did not have the chance to get anticipated privileges’ or do not have enough ‘threats” to support your refugee status clam.

Main News