සතොස ප‍්‍රධාන ගොඩනැගිල්ලේ 09 වැනි මහල සැක සහිතයි.. අමතා ඇතුළු වෙයි.. ක්‍ෂණිකව දොර වහයි.. බදියුදීන්ගේ කාර්යාලයක් එම ගොඩනැගිල්ලේයි..

May 16, 2019 at 12:01 am | lanka C news
සතොස ප‍්‍රධාන ගොඩනැගිල්ලේ 09 වැනි මහල සැක සහිතයි.. අමතා ඇතුළු වෙයි.. ක්‍ෂණිකව දොර වහයි.. බදියුදීන්ගේ කාර්යාලයක් එම ගොඩනැගිල්ලේයි..

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ ඇමති කාර්යාලය පිහිටා තිබෙන කොළඹ වොක්ෂෝල්වීදියේ පිහිටි සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ සැකසහිත කටයුතු සිදුවන්නේ යයි සතොස සේවක එකමුතුව කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ හැකි ඉක්මනින් මේ ගැන පරික්ෂණයක් පවත්වන ලෙසත් ගොඩනැගිල්ලට හමුදා ආරක්‍ෂාව ලබා දෙන ලෙසත්ය.

එම ගොඩනැඟිල්ලේ 09 වන මහල ‘යුනිඩෝ’ නම් සංවිධානයකට ලබා දී ඇත්තේ කිසිදු ගිවිසුමකින් තොරව බවත් රට තුළ තිබෙන තත්වය මත මේ ගැන සැක බවත් ඔවුන් පවසති.

මෙම මහලට කිසිවෙකු ඇතුළු වීමට නම් දුරකථන ඇමතුමක් දිය යුතු බවත් පසුව දොර ක්ෂණීකව දොර වසා දමන බවටත් සේවකයන් පවසති.

75,353 Viewers

14 Comments to “සතොස ප‍්‍රධාන ගොඩනැගිල්ලේ 09 වැනි මහල සැක සහිතයි.. අමතා ඇතුළු වෙයි.. ක්‍ෂණිකව දොර වහයි.. බදියුදීන්ගේ කාර්යාලයක් එම ගොඩනැගිල්ලේයි..”

  1. Susil says:

    Why do we keep this joker/cancer still in the cabinet?

    • Chandi says:

      Sinhalaya Modaya kiyanney nikan nemai, Atthatama B Deen gay Prashnayak thiyenavanum Visadanna oney parlimenthuven Buruvata Musava pathuruvala beethiyen gehenney Apy Sinhalayamai.

      • නුවන් says:

        කාලයකට ඉහත වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රේල්ලු නිවාස අසබඩ මහාමාර්ගයේ ගමන් ගන්නා මෝටර් බයිසිකලයක් උඩට හිටි අඩියේම ගසක් කඩා වැටි පුද්ගලයෙකු මියගියා .එවෙලාවේ කිසිම වැස්සක් හෝ දැඩි සුළඟක් හෝ තිබුනේ නෑ.නමුත් පසුව ආරංචි උනා ඒ මියගිය පුද්ගලයා ප්‍රදේශයේ කුඩු වෙළෙන්දෙක් බව .දැන් නටපන් එත් පල දීම අනිවාර්යයි

  2. gadol says:

    සිනි කියලා ගෙනාපු කුඩු වෙන්නැති

  3. Buddhadasa says:

    We heard this all through the 15th May, but has the government/Police/army done anything to check. The public has a right to know

    • john says:

      We cant do anyting. If he withdraw support govt. loose 113 and have to go for election or let MR form govt. So have to hold on until some jilmart opens up

      • podi gamaya says:

        From the beginning this was what happened. To hold the Muslim Votes Government didn’t act against them Mawanaella Incident and rest.Ultimately innocent civilian had to sacrifice their life for the dirty politics

  4. ranjan says:

    ඒක ඉතිං අල්ලාගෙ කැමැත්ත .සිරිසේනටවත් රනිල්ටවත් කළ හැකි දෙයක් නෑ .

  5. sathya says:

    ඌරු මස් පමණක් කෑමට දෙන්න. සිරිමැදිරි තුලට ඌරන් දමන්න.

  6. David Milli-banda says:

    Where are the forces, Police, STF and CDF?
    Its Emmegency………….. What are you doing? Waiting till they destroy all information??

  7. john the baptice says:

    මුන්ගේ අලුත්ම උපාය දැන් බංකර හැදීම ඉක්මනින් මෙය සොයා බැලිය යුතුය

  8. Roaring Lion says:

    Few months before Sathosa (CWE) brought suger container full of Cocaine (Drugs) .now we can realize what was happen ..Do not trust any muslims .but do not harm. avoid Halal.

  9. සුනිල් අත්තනායක says:

    අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. …!!!
    සුනිල් අත්තනායක

Leave a Comment

Main News