සතොස මුදල් සොයා බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග..

February 29, 2020 at 12:00 pm | lanka C news
සතොස මුදල් සොයා බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

ඊයේ දිනයේ මෙම නියෝගය සිදුකර ඇත්තේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

පැවති රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛන අනුව සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

11,910 Viewers

3 Comments to “සතොස මුදල් සොයා බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග..”

  1. Rohan says:

    Arrest these terrorists now!

  2. Saradiel says:

    හොරෙන් කාපු ඒවා දැන් වමාරන්න වෙලා අල්ලාහු අක්බර්

  3. Investigator says:

    Not only wife’s and bother’s but accounts of all relations and friends must be investigated! Then only truth could be revealed.

Main News