සතොස වංචා හෙලි කරමින් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පසුපස සුදුවෑන් කණ්ඩායමක්…

October 11, 2021 at 3:24 am | lanka C news
සතොස වංචා හෙලි කරමින් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පසුපස සුදුවෑන් කණ්ඩායමක්…

තම නිවස අසලට සුදු වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් සැකකටයුතු ලෙස හැසිරුනේ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

මේ හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් ඇතැයි සැකය මත මෙම පැමිණිල්ල කළ බවද ඔහු පැවසීය.

තම නිවස පිටුපසින් වැටී ඇති මාර්ගයේ පසුගිය බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ එම වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

තම නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා ද එයින් බැස ගත් පුද්ගලයෙකු ගේට්ටුවෙ අංකය පරික්ෂා කර ‘මේක තමයි ගේ’ යයි පවසා ආපසු ගොස් ඇතැයි අසල්වැසියකු දැක එය තමාට දැනුම් දුන් බව ද ඒ මහතා කීය.

තමන්ට ජීවිත තර්ජන ඇතැයි මසකට පමණ පෙර රහස් පොලිසියට පැමිණිල්ලක් කළත් මේ දක්වා ඒ පිළිබඳ තමා ගෙන් ප්‍රකාශයක් වත් ලබා ගෙන නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

35,963 views

40 Comments to “සතොස වංචා හෙලි කරමින් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පසුපස සුදුවෑන් කණ්ඩායමක්…”

  1. GAMINI SENANAYAKE says:

    මේ මහත්තය කියල තිබුන ජනාධිපතිතුමා මේ තත්ත්වය දන්වන්නම් සතොස වහයි කියලා. ඒ කියන්නේ ජනාදිතුමා දූෂණයට විරුද්ධ බව සමාජයේ ඉදිරියේ පෙන්වීමට උත්සහ ගත්තා. එහෙමනම් Bandula හරි, sathosa අධිකාරිya හරි කොහොමද සුදු වෑන් එවන්නේ. කවුරු සුදුවෑන් එව්වා ජනාධිපතිතුමාට නතර කරන්නට පුළුවන් නේද? සුදු වෑන් එකෙන් පේන්නේ මේවයේ මහමොළකරු ඉන්න තැන.

    • Rabok says:

      Why do you think GR is sending white vans – Kushan said nothing against GR – but against Bandula and Alagiyawanna -both are brainless useless idiots

  2. Amaris says:

    සුදුළූනු වංචාව ගැන කතා දෙකක් නෑ එය දේශපාලුවෝ දැනුවත්ව කල මගඩියක් .නමුත් මේ පුද්ගලය දැන් ගහන්නේ වෙනම ගේමක් .ඒ ධනවත් රටක Asylum ගන්ඩ පසුබිම සකස් කරමින් සිටීම .මේක තමා රටක පුර්වැසි බාවය මුලු පවුලටම ලබා ලබා ගැනීමට ඇති පහසුම මග .බොහෝ දෙනෙක් මේ තත්වය බලෙන් නිර්මාණය කරගන්නාවා.මේ සම්බන්ද විද්යුත් හා මුද්‍රිත ජනමාද්‍ය වල පලවන පුවත් එකතු කරගෙන් රටින් පිටවීම පමනයි ඇත්තේ .ශතයක් අවස්‍ය නෑ ගුවන්තොටුපොලෙන් බැසපු විගස lawyer සූදානමින් සිටිනව .ඒ අවස්තාවේම මොහුට ජීවිත තර්ජනයක් ඇතිබව දන්වමින් කේස් එක ෆයිල් කරනව.lawyer ගාස්තු එරට රජයෙන් දරනවා .ඊටපසු හෝටලයට සියල්ල නොමිලේ .අවස්‍යදේ ගැනීමට මුදල් එවෙලේම ලැබෙනව .උසාවියේ නඩුව අහවර වන තුරු රජ සැප .ජීවිත තර්ජනය උසාවියෙන් සනාත උන විගසම .කෝටි ගානක් වටිනා සුඛෝපබෝගී නිවසක් .පවුලේ සාමාජික ප්‍රමාණය වැඩි පමනට නිවසේ කාමර සංඛ්‍යව වැඩියි .දරුවන්ට පාසැල් . ඔහුන්ගේ වියදමට මුදල් .රැකියාවක් කිරීමට අවස්‍ය නම් රජයේ රැකියා . එසේ නැත්නම් ජීවිත කාලයටම ජීවත්වීමට මුදල් .සරනාගත බාවය ලබාගත් බොහෝ තරුණ අය කරන්නේ ගියදා සිට පුලුවන්තරම් ලමයි හදන එක .ලමයි 5 නම් කාමර 5 නිවසක් .ඊට පස්සෙ ඒ කාමර කුලියට දීල විශාල ආදායමක් අමතරව උපයනවා .මේ වා අපේ රටේ අයට සුරංගනා කතා විය හැකියි . මේකතමා එක්සත් රාජධානියේ තත්වය .අනෙක් රටවලත් අඩු වැඩි වසයෙන් මීට සමානයි .මෙය සම්පූර්ණ රට අපකීර්තියට පත්කිරීමක් දැනටමත් මොහුගේ දරු පවුල රටින් පිටමන්කර අවසන් .

    • Sam says:

      මොහුට වහාම රටින් පිටවීම වහා තහනම් කල යුතුයි.

      • Lakmal says:

        බන්දුල ගුනවර්ධන හොරෙක් වෙන්ඩ පුලුවන්. නමුත් සුදු වෑන් වලින් උස්සල මිණී මරනව තබා කැරපොත්තෙක්වත් මරාගන්ඩ බැරි මිනිහෙක්. මේ වගේ පාහර වැඩ කරල රට අපකීර්තියට පත්කරන්ඩ දෙන්ඩ බෑ. මේ සම්බන්ද විදිමත් පරීක්ෂනයක් කල යුතුයි .දැක්කනේ අර ගානියා කියන ගෑනි කරපු වැඩේ.

        • පැන්ඩෝරා පේපර්ස් says:

          ඇත්තටම උබලා වහල්ලුන්ටත් නින්දාවක් , උබලා වගේ වහල්ලු හැමදාම කැමතියි උගත් වුර්තිකයන් පැත්තකට හේත්තූ කරලා අටපාස් දේශපාළුවට කඩේ යන්න , උබලට ඔනේ නෑ උබලගේ බෙල්ලේ තියෙන වහල් යදම ඉවත්කරන්න ඒකයි උබලගේ ඔය බෙල්ල වටේ තියෙන වහල් යදම ඉවත්කරන්න එන එකාව පට්ට හතුරෙක් විදියට දකින්නේ , මේ රටට දේශපාලකයා කරපු විනාශේ උබලට පෙන්නෑ හරියට වහල් ස්වාමීයා උබට කසපහර දීලා , ජොලියට වහලාගේ ගෑනීව දූශ්‍ය කරත් උබලා ඒක දකින්නේ සැපතක් සහ ගෞරුත්වයක් විදියට. මේ රටේ ශාතිශය බහුතරයකට ඔනේ , කාලකන්නී කුප්ප ජීවිත ගතකරන්න. ඇත්තටම මේ රටේ පැහැදිලි වුර්තිකයන් රටින් පිටවෙන්නේ , රටට ආදරේ නැති කමට නෙමේ , උබලා වගේ ගොං මීහරක් එක්ක තවදුරටත් ජීවත් වෙන්න බැරි හින්දා. උබලා සහ උබලගේ ස්වාමීයො රටට සාපයක්.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      හිනා යන්නේ දෙකොනින් මේ මනුස්සයා හිටියේ කොහෙද ? මොනාද කලේ කියලා කිසිම දෙයක් නොදැන , අමූ ෆේල් ගොබ්බයො ටිකක් ආරාක්ශා කරන්න වහල්කම එලියට බස්සනකොට , හැබැයි උබලා මෙහෙම කියන එක හොදයි , පිටරට වල හිටපු වුර්තිකයන් , සෞභාගේ දැක්ම හදන්න ලංකාවට ආවේ උන්ට මොනාද වෙන්නේ කියලා නොදැන , දැන් උන්ට හොදට පැහැදිලි ඇති. උන්ට හොද වැඩේ පාඩුවේ ඉන්නැතුව සෞභාගේ පෙන්නන්න ඇවිල්ලා ,අන්තිමට දේශද්‍රොහී ලේබල් අලොගත්තට.

      තුශාන් කියන්නේ , AI ,ෆේශල් රෙකග්නිශන් ඒ කියන්නේ හයිටෙක් අයි ටී ප්‍රොෆෙශනල් කෙනෙක් ,ඌට මාස්‍ටර් එකක් තියෙනවා , පැහැදිලිව ගත්ත , වර්කින් එක්ස්පීරීයන්ස් තියෙනවා , යුරොපේ , ඇමෙරිකාවේ සහ ජපානයේ , ඌට “රෙෆුජූ” ගහන්න ඔනේ නැ කබ්බො , මේ වගේ උදවියට කතාකරලා ඔනේ රටකින් පී.ආර් දෙන්නේ , ජොබ් ඔෆර් එකකුත් එක්ක. පෙට්‍රල් ශෙඩ් වල වැඩකරලා , ඩේටා එන්ට්‍රී කරලා පී.ආර් අරගෙන ,අන්තිමට සිටසන් උනානං , තුශාන්ලගේ ස්කිල් එක්ක ගේමක් නෑ , ගොං බෛයි වහල්ලු , මේ රටේ ගොං බෛයො ඉතුරුවෙලා උගත්තු රට අතෑරලා යන එක පුදුමයක් නෙම්.

      • Sagara says:

        නොදන්න දේවල් කතා නොකර හිටපන් මෙහෙ මාස්ටර් තිබෙන උන් ඕනෑ තරම් ඉන්නව. උන්ට මාස්ට් තිබුන කියල පී ආර් දෙන්නෙ නෑ. මෙහෙ ගෙයක් ගන්ඩ පවුම් ලක්ශ 4 වත් ඕනෑ .ඔය වගේ අපේ අයියල මෙහෙ ඇවිත් දාන්නේ ඔය සෙල්ලම තමා නොදන්න හැම මගුලකටම කට දාල මෝඩ කම පෙන්වන්ඩ එපා. ප්ලේන් එකක තට්ටෙ එල්ලිලා හරි Uk වරෙන් එතකොට තෙරෙ .F.. idiot.

        • පැන්ඩෝරා පේපර්ස් says:

          දන්න ලබ්බක් කියහං ගොං බූරූවෝ ! නොදන්න උලව් කියන්නෙපා , තෝ වගේ ලිං මැඩියො නොදන්නවා උනාට හොයලා බලපන් අදාල රටවල පොයින්ට් ස්කීම් හරහා බැචලර් එකේ ඉදන් ඩොක්‍ටරේට් එකට වෙනකන් ඇඩ් වෙන පොයින්ට් ගාන , එක අවුරුද්දේ එක්ස්පිරියන්ස් එකේ ඉදන් අවුරුදු 15 ට එහා එක්ස්පිරියන්ස් එකට ඇඩ් වෙන පොයින්ට් ගාන , බොට්ටුවේ ගිහිල්ලා ඒ රටවල වලං හොදන ඒකාට තියෙන එකම ඔප්ශන් එක රෙෆූජී ස්ටේටස් එක උනාට ,එහේ ගැනියෙක් කසාද බැදගෙන ස්ටේටස් එක ගැහුවට රටේ වුර්තිකයන්ට ඔනේ තරං ඕප්ශන්ස් තියෙනවා වෙන රටක පී.ආර් එක අරං ඔලුව කෙලින් තියං ජිවත් වෙන්න. බැචලර් ගහලා එක්ස්පිරියන්ස් එකත් එක්ක පීආර් දාපූ ,ඔසී ,යූ.එස් ,කැනඩා , නිව් සී ඉන්න සෙට් එක බලහං , දකින්නත් ආසයි උන්ව. ගොං බුරූවා ස්කිල්ඩ් මයිග්‍රෙශන් කැටගරිය බලහං ඔනම රටක වෙබ් පිටුවල තියෙනවා. ගොං ලිංමැඩියා.

          • Sagara says:

            ගොන් බූරුව උබ හෝම් ඔෆිස් එකේද වැඩ කොහේද බූරුවෝ පොඉන්ට් සිස්ටම් එකක් Uk වල. මාල දිවයිනටවත් නොගිය ලිංගෙම්බ .

          • Dan says:

            උබ ගැන දුකයි බන් උබල වගේ උන්ට තියෙන්නේ වෙබ්සයිට් බල බල හූල්ල හූල්ල ඉන්න එක. පූරුවේ කල පවු කියල හිත හදා ගනින්. උබට ඒකාලේ බෝටුවක නැගල ඉතලි යන්ඩ තිබුනේ උබලගේ සෙට් එක ගොඩක් ඉන්නේ එහෙ .

          • Fernando says:

            You are absolutely correct.,Pandora This beggar must be a refugee.

    • Silva says:

      සහතික ඇත්ත, මූ හොදටම හොයලා ඇති අති මහත් ධනස්කන්ධයක්. දැන් රට පනින්න හදන්නේ. මූට රටින් පිටවීම වහා තහනම් කරන්න අවශ්යයි.

    • සිසිල් සුදේශ් says:

      අමාරිස් අයියා තාම ඉන්නවා අහන්න සතුටුයි. මම හිතුවේ විනෝද සමය දැන් නෑ කියලා. දැන් ලොකු අයගේ පස්ස හෝදන රස්සාව පටන් අරන් ද?

      • AA says:

        උබල වගේ ලිංගෙම්බන්ට ඕව අහනකොට අදහාගන්ඩ බෑ නේද. හරියට විනෝද සමය වගේ නේද. අනේ මෙහෙමත් මැට්ටෝ .

    • UK MAN says:

      DO NOT publish rubbish about the UK Assylum & Immigration system in the UK, over the years the UK Refugee system has changed, as you have mentioned that an Assylum or Refugee wouldn’t be able to claim any benefits unless their individual cases have been proved at a Tribunal, these cases take years to complete unless the UK Government approves straight Amenesty such as Afganithsna, hence, DO NOT believe the UK is full of Honey and Milk enjoy, it is a very hard life for most Srilankans who have NO VISA status in this country.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        Amaris aiya is nothing but a typical village idiot who hasnt been out of his village for years. He has no clue about how rest of the world works . A typical Staring Frog in the well of Southern Sri Lanka.

  3. pol be muna- vjitha herath says:

    HARINE – DAN OYA RANGA PAME IWARA WENNE SWISS EMBASSY EKEN – HARIDA THUSHAN – REFUGEE VISA – HAIYO HAIYO

  4. country man says:

    Preparing the necessary background, to apply as a refugee in a European country or the states.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Why would he apply for asylum status when he has skilled worker ststus already ? You ought to be typical “ලිංමැඩියා” that doesnt even set a foot out of this banana republic . Why he would wanna apply refugee status when he already have valid skilled migrant status , with the educational qualifications and the working experience he has , he can easily get a PR in any country as he wish .Why pump gas and wash dishes ? Lol .

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    ඇද්ද උබට තුශාන් ? උඩ දාගෙන සෞභාගේ දැක්ම හදන්න ආවේ උබ යුරොපයේ ,ජපානයේ ,ඇමෙරිකාවේ තිබ්බ චාන්සස් මගහැරලා ,යස අගේට පවුලත් එක්ක ඒ රටවල ජීවත් වෙන්න තිබ්බ ඔපර්චුනිටිය නැතිකරගෙන නේද ? දැන් උබට රටට වැඩක් කරන්න තිබ්බ ඇම්ම සනීපද ? උබලට වන්දනාමාන කරපු ගොං බෛයන්ට උබව පේන්නේ අසයිලම් සීකර් කෙනෙක් විදියට , මේ ආන්ඩුව වට්ටන්න ආපු පීලීලයක් විදියට , ඒ එකෙක්වත් උබගේ පොර්ට් ෆෝලීයො එක කියවන්නැතුව , උබ අතීතයේ ජීවත් උනේ සහ කලේ මොනාද කියලා කියවන්නැතුව , උබව නොදැන කියවන්නේ , උන්ට වහල්කම හැර වෙන ක්‍රමවෙදයක් නොදන්න හින්දා , මීට පස්සේ මතක තියාගනිං , මේ රට හදන්න බෑ , මේ රටේ බහුතරයක් කාලකන්නින්ට ඔනේ වහල්කං කරන්න හොරුන්ට ආවඩන්න.උබලා ඒ රට්වල ගතකරපු ලස්සන ජිවිත අතෑරලා මේ කෙහෙල්ගෙඩි ලන්තයට ආවනං සහ එන්න හිතනවනං උබලට වැරදිලා , මේ දූපත් ගොං මානසික ලෙඩ්ඩු ටික හදන්න බෑ , පාඩුවේ උබලගේ වැඩක් උබලා බලාගෙන ආතල් එකේ හිටපං. මෙහේ එවුන්ට වහල්කං කරන්න ඉඩදීලා. ලස්සනට ජීවත් වෙයං ඉන්න තැන් වල එච්චරයි ! එනවා තියා හිතන්නවත් එපා , මෙකේ මහ එවුනුත් හොරා කාලා යන්න ඉන්නේ ඇමෙරිකාවට .

  6. Devaka says:

    කිබුල් මෙහෙයුමේ නිව් වර්ශන් එක .දැන් රටින් පැන්නට පස්සේ මුන්ව බිලී බාගන්ඩ ඇතම් කොටස් මග බලා සිටිනවා. උන්ට ඕනෑ ආකාරයට මේවගෙ මිනිසුන්ගෙන් ප්‍රකාශ ගන්නව.මෙහිදී වැඩිපුර කියන්නේ ජනාධිපති අගමැති මැති ඇමති වරු මිණීමරණව කියල . මේ වගේ ප්‍රකාසන සරනාගත බාවය ලබා ගැනීමට රුකුලක් වෙනව. ඊට පසුව කියනව මේ ප්‍රකාසන නිසා මට දැන් රටට කොහොමත් යන්ඩ බෑ කියල. කේස් එක නිකම්ම දිනුම්. රජය මගින් කලයුත්තේ මේ වගේ පුද්ගලයින්ට දැඩි දඩුවම් පැමිනිය යුතුයි .

  7. Rabok says:

    If anything happen to him people will hang Bandula and Alagiyawanna

  8. විසිති says:

    මෙයා බනින්නේ අලගියවන්නටයි, බන්දුලටයි විතරයි. ගෝටාට තාම හොඳ කියනවා, කඩේ යනවා. බලන්න ගෝටා ලොකු පොස්ට් එකක් දෙයි.

    • 3ත් නැති ජෙප්පා says:

      ඒ ඉතින් ඇත්තටම ඒකට සම්බන්ධ අය ගැන මෙයා දන්න හින්දා

  9. Upul Attanayake says:

    He will receive soon visas for Europe or Australia Nz,
    This game plan.
    Sunanda Desappriya . Police officers, many more Take this tactics….
    Go Europe.
    Easy access

  10. Nimal says:

    මහත්වරුනේ, හඳ පෙන්නන කොට අත දිහා බලන්න එපා, ඒ වගෙ සුදු ලූණු, සතොස ගැන කියන කොට වීස ගැන කතා දොඩන්න එපා, ඒව හැමෝටම ආස දෙයක් නොවෙන්න පුළුවන්.

Main News