සතොස සභාපති ධුරයෙන් ඉවත් කරයි…

December 25, 2020 at 11:20 am | lanka C news
සතොස සභාපති ධුරයෙන් ඉවත් කරයි…

සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සඳහන්ය.

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.

එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

60,413 views

22 Comments to “සතොස සභාපති ධුරයෙන් ඉවත් කරයි…”

  1. යමයා says:

    මුගෙ මූනෙම මහ හොර මූසල පෙනුමක් තිබුනා….
    ඉස්සර කියකියා ගියා ජනාධිපති ලේකම් කාලෙ නගර සංවර්ධනයට මු උපදෙස් දුන්නා කියලා…..කවදාවත් උගතෙක් , වැඩ්ඩෙක් එහෙම නම් විකුනන්නෙ නැහැ….
    කොහොමත් ජාතකේ අවුල් පඩ ශෝ කාරයෙක් බව සතොසට ආපු දවස්වලම තේරැනා…..මූ දවසක් නිදි මැරැවත් සතොස නිසා කියලා FB එකේ දානවා….සතොසෙ අහිංසකයන් අල්ලගෙන සෙල්පි ගහල FB දානවා…..හැබැයි මූවත් හිතන්න නැතිව ඇති මෙච්චර ඉක්මනින් රෙදි ගැලවෙයි කියලා…

  2. Thambilath ekka wada karana kota prawesamen amathithuma hondai padam igena gann

  3. ITN 8 pass Nathi Haraka says:

    ITN Eke inna Anura jayasekara kiyana patta horaath ayin karannama onee ,uoo Sudath rohanage passenma indala eta mirikanawaa , jaraawa kanawaa , Vanduru muoonak thiyena Haal paaruwek,
    Harsha Dhananjya Peris,
    ITN 8 Pass nethi sangamaye Sabhapathi

  4. U. Perera says:

    As far as I have heard he is still the Chairman at Lanka Sathosa.

Main News