සතොස සහන මල්ල ගන්න දීර්ඝ පෝලිම්…
April 23, 2022 at 6:20 pm | lanka C news
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයන්ට ලබාදිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර ඇත.
සහල් කිලෝ 10 ක් ,කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු 1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු 900 කින් පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙන බව හැටන් සතොස ශාඛාවේ කලමණාකරු කියා සිටියේය.
සතොස සහන මල්ල මිල දි ගැනිමට වතුකරයේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය ජනතාව (22) දින පස්වරුවේ හැටන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටියහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
පෝලිමේ ඉදලා හරි ලැබෙනවා නම් රජයට පින් දීපල්ලා. ගෝටාබය නොහිටියානම් අපේ රට විනාශයි. සජියා, ලපයා කියන බල්ලන්ට කවදාවත් මේ වගේ අවස්තාවක රට පාලනය කරන්න බැහැ.
සජිය ලපය කිසි කෙනෙක් රට මේ තත්වෙට විනාශ වෙනකං ඩොලර් නාස්ති කර කර බොරුවට රුපියල අල්ලං ඉන්නෙ නෑ අර්ථික විශේෂඥයො කියන දේට ඇහුම්කන් දෙනව.
වලා උඹ අසුචි බුදින වහලෙක් නේද ඒකනේ තාම රසයි කියන්නේ. ගොන් නාම්බා උඹලා ඉන්න කල් රාජපක්ෂලාට හොඳයි
බුරැවෝ රටෙි මිනිස්සු ඔක්කොම එකම මතයේ නෑ ගේන්ඩත් බෑ තොපිලා වගේ අර කල්පැනපු සමාජවාදෙන් ඔලුව කුනුකරගත්තු වහලුන්ට වෙන මතයක් දරන උන් ඇලජික් කොහොමද බං සමාජයක ජිවත්වෙන්නේ උඹලා
2015 – 2019 ඊනියා යමපාලනයකාලේ රටෙි ආර්තිකයට කරපු හානිය හැමෝටම අමතකවෙලා. පාස්කු බෝමිබෙන් කොරෝනාවෙන් රටට උන හානිය අමතකවෙලා. ඒ වෙනුවට NGO නඩයක් ජනගත කරපු හොරැ පන්නමු කියන විකාරයක් ඔලුවෙි දාගෙන පිස්සු කෙලිනවා. NGO වලට සැටිටැමිබිකමි කරන එවුන් මෙලෝ සිහියක් නැතුව විකාර දොඩවනවා.
බලාගේන කල්ඉකුත්වූ බඩු තමයි ඔය බන්දුලයා දෙන්නේ කන්න ඉස්සර දේපාරක් සිතන්න නෝකා ඉන්නවාද කළා මැරෙනවද කියා අනික් එක දැන් බෙහෙත්වත් සෝයා ගන්න නැහැ ඒකනිසා ළමයි ලාබයි කියා විෂ ශරීර ගතකරගන්න එපා මේවා මුන්ගේ ගුණ්ඩු!!!