සතොස සහන මල්ල ගන්න හැදුනුම්පත අනිවාර්යයි..
April 12, 2017 at 5:30 pm | lanka C news
අලූත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දෙන සහන මල්ල ලබා ගැනීමට ජාතික හැදුනුම්පත අනිවාර්ය කර ඇත.
ඇතැම් සතොස වෙලදසැල්වල ඉදිරිපත මේ බව දක්වමින් පුවරුවක්ද එල්ලා ඇත.
හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කලේය.
This is the government of KEPPASIRA and HS RANIL
Next will be HAL POLLA
Lankawa monawage higana ratak welaada…/ wenasa maarai rata hammarai….paalakayo yama rajuta baarai !
සතොසෙන් දෙන සහන බඩු මල්ල ගන්න ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරපු එක ඉතාම ඥානාන්විත පියවරක් විදියට මම සලකනවා.
කවුද කලේ කියලා මම දන්නේ නැහැ. හැබැයි හොඳ වැඩක්. මේ නිසා එක අයෙකුට ගන්න පුළුවන් එක බඩු මල්ලයි.
එහෙම නොවුනානම් ලංකාවේ හැමදාම වුනු විදියට කළුකඩකාරයො සහ වෙනත් මිනිස්සු වාහන පුරෝගෙන මේ සහන මලු ඔක්කොම වේලාසනම අරන් ගිහින් සැබෑවටම මේවා අවශ්‍ය පාරිභෝගිකයන්ට මේ සහනය ලබා ගන්න බැරි වෙනවා.
රටේ තීරන ගන්න ඕනේ ප්‍රයෝගික පැත්ත ගැන හිතලා.
කළුකඩ කාරයෙක්ට තද වෙලා, සිංහල අවුරුදු කාලේ මුළු අවුරුද්දටම හරියන්න ගාන හොයාගන්න හිතපු එක block වුනාට.
Who cares about the government or the politicians? I only care about people.
The poor and the low income people don’t think like you. They are happy to get something than nothing.
Your idiotic political rhetoric doesn’t bring food on their table!!!
kiribathgoda sathosa sahana mallata alath nehe haal meessoth nehe, uyala kanna exercise book denawa.
ආෂ්ෂියාවෙ ඔන්දම මුද්දල් එම්මති තුම්මාකෙ වෙඩ්ඩ කෝම්මද අලෝ!