සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා..- අස්වූ ලොක්කා හෙලි කරයි…

September 22, 2021 at 2:10 pm | lanka C news
සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා..- අස්වූ ලොක්කා හෙලි කරයි…

සතොස ආයතනයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ සුදු ලූනු කන්ටේනර් දෙකක් කිලෝවක් රුපියල් 135 බැගින් ව්‍යාපාරිකයකුට විකුණා දමා ඇති බවත් ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ කුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පසුව එම සුදුළූණුම නැවතත් සතොසට රුපියල් 450 බැගින් ගෙවා මිලට ගැනීමක් සිදු කර ඇතැයි ද ඔහු පවසයි.

මේ ආකාරයට සීනි, පිටි, පාන් පිටි ආදී භාණ්ඩ රැසක්ම විකුණා දමා නැවත මිලට ගෙන ඇති බව ද ඔහු කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් ඉහළටම දැනුම් දී ඇති බවත් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පවසන ඔහු ඉහල කළමනාකාරීත්වයෙන් නොදැන මෙහෙම දෙයක් සිදුවිය නොහැකි බවත් අවධාරණය කරයි.

48,648 views

25 Comments to “සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා..- අස්වූ ලොක්කා හෙලි කරයි…”

  1. Over to you Mr. President says:

    ජනාධිපති තුමනි, ඔබ තුමා මෙවැනි හොර වැඩ අනුමත නොකරයි නම්, නොපමාව මෙවැනි වංචා වලට වැට බැඳීන්න. වැරදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න. එවැනි වංචා වලට විරුද්ධ වන අය ආරක්ෂා කරන්න. ජනතාවට කරන මෙවන් අසාධාරණ කම් දැන් ඇති. හොඳටම ඇති.

    • Silva says:

      මෙහෙම තමා පොට්ටුව වෙනුවෙන් මුදල් වියදම් කරපු ජාවාරම්කාරයන්ට සලකන්නෙ. නැතුව උන් අමු ගොන් බයියෝ වගේ වහල් මානසිකත්වය නිසාම පිනට කඩේ ගියෙ නෑනෙ.

  2. sunimal says:

    රිෂාර්ඩ් ගෙන් ඉගන ගන්න ඇති.

  3. Kalu Albot says:

    69 lakshe booruwanta gonunta mun Hanumaa Dara alannaa wage kelalaa passa paththe ariyamath Har Sepa!

  4. SAMAN says:

Main News