සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා..

October 5, 2021 at 3:50 pm | lanka C news
සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා..

සුදුළූණු වංචාවක් සතොස ආයතනයේ සිදු වූ බව අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම ආයතනයේ වංචාවක් සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව එය නොවන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

අදාල ගනුදෙනුවේදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව මිල ගණන් අයථා ලෙස ලබාගෙන ඇතැයි ද පැවසූ ඔහු එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එම මිලදී ගැනීම් සිදු වී ඇත්තේ ද ශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව බවද පැවසූ අමාත්‍යවරයා නමුත් සභාපති වරයා සහ විධායක නිළධාරීවරයා මෙම කටයුතු සඳහා ගොස් නැති බවද කියා සිටියේය.

48,100 views

18 Comments to “සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා..”

  1. 3% ට බය බයියා. says:

    වංචාව ,දූෂණය ,නාස්තිය නැති කර ලක් මාතාව නැවතත් නගා සිටුවිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • G.Hewa says:

      We too can trust them!

    • Dilan says:

      ඔන්න වහල්ලු වංචාව දුෂණය පිලිබඳ කියා දී ඇති වාක්‍ය වමාරන්න පටන් අර ගෙන.

    • පුංචි අම්මගේ මිහිහ. says:

      1971 ඉදලම රට විනාස කරපු කර්මාන්ත ශාලා ගිනි තියපු, උසස් අධ්‍යාපනය විනාස කරපු, දැන් බාලාංශ පන්තියේ ඉදලම අහිංසක දරුඅන්ගේ අධ්‍යාපනය විනසකරන ජප්පොන්ට චන්දේ දෙයි 1975 න් පස්සේ ඉපදිච එවුන් විතරයි. 1975 වෙනකොටත් ළදරුවෝ වගේ හිටපු උන් දන්නේ නැහැ ජප්පොන්ගේ අතීතය. මොකද උන්ට දෙමවුපියෝ ඒවා කියල දීල නැහැ. පහුගිය අවුරුදු 5 හෙම අරලිය ගහ මන්දිරේ වලන් හෝදපු මහා එකාගේ ඉදලම පාක්ෂිකයෝ පාවාදීපු සෙට් එකක් තමයි ජප්පෝ කියන්නේ.මුන්ට දුන්නොත් රටෙන් බාගයක්ම පහුවෙනිදම කොටින්ට ලියල දෙයි.

      • 3% ට බය බයියා. says:

        හමුදාවේ 3000ක් ඝාතනය කරපු ,අරන්තලාවේ හාමුදුරුවන් 32ක් අපවත් කරපු ,දලදා වහන්සේ බිමට සමතලා කරපු ,ජය ශ්‍රී මහ බෝධිය ලේ විලක් කරපු LTTE නායකයන්ට පොහොට්ටුවේ රැකවරණය යටතේ රජසැප විදිමින් සිටිනවා .

    • නාරද says:

      කවුරුත් කිව්වේ දූෂනය නැති කරනවා කියලා, එනකොට එහෙමයි ආවම මෙහෙමයි අනාගතයත් මෙහෙමමයිද?

  2. SAMAN says:

    වංචාව ,දූෂණය ,නාස්තිය නැති කර ලක් මාතාව නැවතත් නගා සිටුවිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • නාරිලතා says:

      සීයට සීයක් එකගයි.

    • Dilan says:

      ඔන්න වහල්ලු වංචාව දුෂණය පිලිබඳ කියා දී ඇති වාක්‍ය වමාරන්න පටන් අර ගෙන.

    • 3% ට බය බයියා. says:

      👍👍

  3. Hari says:

    අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,අවංකවම ඉල්ලා අස්වෙන එක නේද හොද

    • Break Down says:

      මහත්තයෝ බස් එක තල්ලු කරන්න බස් එක ඇතුලේ ඉදගෙන බෑ.. බස් එකෙන් බහින්න ඕනේ!

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    අනේ බන්දුල මේ , ඔයා කියන කතා ඔයාගේ භාර්‍යාවවත් විශ්වාශ කරන්නැනේ , සුදුළුනූ වංචාවක් තියෙනවා කියලා තමුන්නැහේ පිලිගන්නේ අර මනුස්සයා සාක්ශී එක්ක රටට හෙලි කරපු හින්දනේ , අනික ඔය හොරකම විතරක් නෙමේනේ දන්න කාලේ ඉදලා සතොසේ උන පට්ට හොරකංනේ , ලබන සැරේ ගෙදර යන ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න කෙනෙක් තමුන් , නිකං මිනිස්සුන්ට සුදුළුනූ පොඩි කරන්නැතුව , විමර්ශනයන් කරන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්නේ , දැන් ඔගොල්ලො ඉන්නේ අමු හෙළුවෙන් , එ ගැන කිසිම විවාදයක් නෑ. තමුන්නැහැලගේ පාණ්ඩුවෙන් හරියාකාරව විමර්ශණයන් වෙයි කියලා හිතන්න බෑ ඒ වුනාට ඔය ප්‍රශ්ණවලට , හොරකමට ජනතා අධිකරණයෙන් පිලිතුරු හම්බ වෙයි. දැන් නිකං බබා වෙන්න හදනවා.

  5. Gfd says:

    Oka passe rajapakshala aniwa innawa

  6. kuma says:

    I too believe JVP is the only solution.

  7. බන්ඩා says:

    සතොස පාඩුව රැ බිලියන 28 ය් නිරෑපමාගෙය් නඩයගෙය් ලාබය රැ බිලියන 35 ය්.

    • ගන්ජ බන්ඩා says:

      නිරෑපමා සහ නඩයා අමාරැවෙන් රැ බිලියන 35 හොයපු බිස්නස් ගැන ජනතාව දැනුවත් කල යුතුය්. නැත්නම් මහින්දට ගෝල්ෆේස් එකේ බඩ කපා ගන්න තමය් වෙන්න

      • පැන්ඩෝරා පේපර්ස් says:

        උබලා වගේ පොල් කාවයියන්ට ඒ ආර්ටිකල් එක කියොගන්න බැරිනිසා හොදයි , ඒක කියොලා තෙරුම් ගත්ත එකාට ( අපිනං ඉතින් එදා ඉදලා දැනං හිටියා) හිතාගන්න පුලුවන් කොහොම ගැහිල්ලක් ගහලද කියලා , අමූ බෛයන්ට ඉතින් ඔව්වා කියොගන්නත් බෑ , එ තරං අදාලත් නෑ. බෛයන්ට තමයි හොදටම කරලා තියෙන්නේ .

Main News