සතොස ‘හේමාස්’ට… සේවකයන් කැළඹේ..
May 15, 2017 at 12:40 pm | lanka C news
මෙරට ඇති දැවැන්තම වෙළද සැල් ජාලය වන ‘සතොස’ ආයතනය ‘හේමාස්’ වෙත පැවරීමට යන්නේ යයි සතොස සේවක සේවක පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.
ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධව දැනුවත්ව සිටියද පහල සේවකයින්ගෙන් මෙම තත්වය සැගවීමට උත්සාහ දරතියි ඔවුන් චෝදනා කරයි.
සතොස ආයතනය අයත් වන්නේ ඇමති රිෂාඞ් බදියුදීන් යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටයි.