සතොස 1000 බඩු මල්ල පුද්ගලික වෙලදුන් 950ට දෙති..

April 5, 2021 at 5:30 pm | lanka C news
සතොස 1000 බඩු මල්ල පුද්ගලික වෙලදුන් 950ට දෙති..

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් මේ දිනවල ලබාදෙන රු දහසක සහන මල්ල තමන් රු 950 ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරිකයන් කියයි.

තමන් පාරිභෝගිකයන්ට ලබාදෙන රු 950 සහන මල්ලට සතොසින් ලබාදෙන ආහාර මල්ලේ තිබෙන භාණ්ඩ වලට වඩා හොද තත්ත්වයේ ආහාර ද්‍රව්‍යය තිබෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ.

පෞද්ගලික අංශයේ වෙලදසැල් වලින් ලබාදෙන සහන මල්ලේ ටි.වි.පි. පැකට් එකක් රු 25 , කැලි මිරිස් 100 රු 70 , තේ කුඩු 100 රු 70 , ලුණු පැකට් එකක් රු 40 , තිරිගු පිටි කිලෝ එකක් රු 83 , හාල් මැස්සෝ 200 රු 95 , සුදු හාල් කිලෝ එකක් රු 93 , මයිසුර් පරිප්පු කිලෝ එකක් රු 165 , සිනි කිලෝ එකක් 108 ,  රතු සහල් කිලෝ එකක් රු 93 ,බඩ බත් කිලෝ එකක් රු 96 , මාස්ක් එකක් රු 12 වශයෙන් ඇතුලත්ය.

සතොසින් සහන මල්ල ලබාදිමට ප්‍රථම තමන් එම මිලට සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාදුන් එම සහන මල්ල තමන් අඛණ්ඩව පාරිභෝගිකයන්ට ලබාදෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

පෞද්ගලික අංශයෙන් රු 950 ට සහන මල්ලක් ලබාදෙද්දි සතොසට මිට වඩා අඩු මිලට සහන මල්ල ලබාදිමේ හැකියාවක් තිබිය යුතු බවද එම ව්‍යාපාරිකයන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,378 views

20 Comments to “සතොස 1000 බඩු මල්ල පුද්ගලික වෙලදුන් 950ට දෙති..”

  1. 😂😂😂😂😂 says:

    සජබය අර තෙලෙන්ම බැදලා දෙනවා ඇති…!

    • Hoo!!!🤣 says:

      යේක අප්පිලා සතොසට වඩා අඩ්ඩුවෙන් තමා දෙනවා ගුල්ලො ගහපු හාල් පරිප්පු තිරිඟු පිටී
      කාලෙ ඉකුත් තේ කුඩු සහ ටීවීපී
      ක්‍රෝටන් කන ගොන් ටොයියන්ට ඔව්වා ඔන්ද වැඩියි අප්පා. පලාන්ට ඕනෙ උන් පෙන පෙන තමා කනවා.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ ආණ්ඩුවයි කලු කඩ මුදලාලියි කියන්නෙ දෙන්නෙක් නෙමේ එකෙක් සීයෙ බඩුව දෙසීයට ලේබලේ ගහල සේල් කියල එකසිය පනහට විකුණන කලු කඩ මුදලාලි කරන වැඩේමයි ආණ්ඩුව කරන්නෙත්.අඩු ගානෙ කලු කඩේ ටිකක් හරි හොද බඩු තියෙනව මේව කුණු බඩු.බයියාට මොළයක් එනතුරු ඔව්වා කමු.

    • Jepi buster says:

      මොලේ තියෙන 3% බුද්ධිමතුන් කැරලි ගහලා, මිනී මරලා, කර්මාන්තශාලා ගිනි තියලා නටපු නැටුම අපිට හොදට මතකයි.

    • Silva says:

      OL..NATHI KESEL WATTHE BUURUWAGE PASSE YANANA PIMPIYAA.
      UMBA BALAAPOROTTHUWENNE JANATHAAWAGE BABU MUDALIN PINATA KANA PIMPI
      AARTHIKAYAK HADANTA NEDA,..’?
      25,000 gaane PIMPIYONTA GEWANNE UMBE AMMAGE SALLIDA..
      OOKA THAMAI SJB, JVP .DARSANAYA.

    • gihan says:

      Ru , 150.ta. HAAL KILOWA WIKUNAPU MINEEMARUWO .monawada mev kiyanne.
      BANDULA ,Ru. 1000, ta , SAHANA MALLA DENTA PERA. UMBALA MONAWADA KIWWE..?
      JVP. SJB, APATHAYO MULU SAMAAJAYAMA VINAASA KARANAWA,.
      MUN OKKOMA DAN PISSU WATILA INNE.

    • Nimal says:

      බය්යන්ගේ මොලේ ගැන කතාකරන්ට කලින් උබෙි මොලේ අසුචි හොදගනින් පරයෝ. කාලකන්නි මුසලයා

    • Kimbula🐊 says:

      අනුන්ට මොලේ දෙන්න කලින් තොගෙ පස්ස අත ගාලා බලාපිය එතනවත් මොලේ පිහිටලා තියේද කියලා 🤪

  3. පිරමිඩයට වැහි නැති හෙනම ගහපං..." 😪😢😪😢😪 says:

    මරණ දැන්වීමක මෙසේ ගසා තිබුණේය..
    ” මගෙ දුවේ අපි නොහිතපු වෙලාවක උඹ ආසම කරන පොල්තෙලෙන් බැදපු කැවුම් කාලා අපව දාලා ගියා..”

    • Jepi buster says:

      පොල් තෙල් කියලා ගෙන්නල තියෙන්නේ පාම් තෙල් සහ පොල්තෙල් මිශ්‍රණයක්.

      පොල් තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කරන්න ග්ෂ්සට් එක ගැහුවේ 3% බුද්ධිමතුන් හිටිය යහපාලන ආන්ඩුවෙන්.

      • harsha says:

        ඒ කාලේ ගැසට් එක ගැන වචනයක්වත් නොකියා බලයට ඇවිල්ලා අවුරුදු එක හමාරක් තිස්සේ අහෝසි නොකර ඉඳලා දැන් කියනවා ඒක හොඳ නෑ කියලා. අනෙක ඒ ගැසට් එක අනුව පිළිකාකාරක තියෙන තෙල් ගෙන්නන්න පුළුවන්ද?

        • Jepi buster says:

          පුලුවන්. අශුද්ධ තෙල් ගෙන්වන්න පුලුවන්. ගෙන්වලා ලන්කාවේ දී පිරිපිහදු කරනවා කියලයි කියන්නේ. නමුත් පිරිපහදු කරණවද, නොකරම විකුණනවද කියලා හොයන්න ක්‍රමවේදයක් නෑ.

          ඔන්න 3% නේ බුද්ධිමතුන් හිටිය යහපාලන ආණ්ඩුව ගහපු ගැසට් එකේ ප්‍රථිපලය.

  4. Saradiel says:

    කැමට වසෙන් විසෙන් තෝර සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් උදා වේවා පතමු.

  5. Damsev says:

    හාල් මැස්සෝ ග්‍රෑම් 200 ය රුපියල් 95/= ට දිය හැකිද?

  6. රන්වල says:

    ගජ මිත්‍ර නානලාට ගෙන්න්න දුන්න කුණු බඩු ටික විකුණගන්නෙ කොහොමද කියල ලතවෙද්දි මෙන්න එනව ආණ්ඩුව පිහිටට.මේවට හුරේ දාන උන් නම් මිනිස්සු වෙන්න බෑ.

  7. Sena says:

    සහල් රුපියල් 93/=ට,සීනි රුපියල් 108/= ට සහ පරිප්පු රුපියල් 165/= දීමට හැකියාවක් ඇත්නම් ඇයි කඩකාරයන් එම බඩු වල මිල ඊට වඩා වැඩි බවට වොයිස් කට් දෙන්නේ .

  8. ක්‍රිමිනල් says:

    සුපිරිනේ වෙන්ඩ ඔීනේ දේ සිදුවෙමින් පවති සැබැම system change එකක් ජයවෙිවා ආන්ඩුවට. හාල්වලට ගැහුවේ ඔය ගේම තමයි සුපිරි බං. ආන්ඩුව සහතික මිල දාපුහාම කඩකාරයෝ ඊට අඩුවෙන් දෙනවා

  9. Gotaimbara says:

    This is a very good sign. Government must now continue giving rice too at the stated price through CWEs until the Mafia bring the prices down.

  10. Gotaimbara says:

    CWE don’t need to reduce the price. General public must check to see if they get the correct weight. CWE must only lead the way and not get into any competition.

Leave a Comment

Main News