සත පහක් නෑ කියා දැන් නුවරඑලියේ හෝටල් අරිනවා.. ජනපති මෛත‍්‍රීගේ පවුලේ දේපල හොයන්නැත්තේ ඇයි..

August 28, 2017 at 1:20 pm | lanka C news
සත පහක් නෑ කියා දැන් නුවරඑලියේ හෝටල් අරිනවා.. ජනපති මෛත‍්‍රීගේ පවුලේ දේපල හොයන්නැත්තේ ඇයි..

තම පරම්පරාවේ සත පහක්වත් නැතැයි කියූ අය ජනාධිපති වී අවුරුදු දෙකාමාරක් වෙද්දී නුවරඑළියේ තරු ඓා්ටල් විවෘත කරන්නේ නෙසේදැයි දූෂණ විරෝධීන් කතා කරන්නේ නැත්තේ මන්තදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්න කරයි.

ජන හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

163 views
Main News