සදහා කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ.. වෙන්දේසියේදී තුට්ටුවකටවත් නොගනී…

February 19, 2021 at 6:25 am | lanka C news
සදහා කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ.. වෙන්දේසියේදී තුට්ටුවකටවත් නොගනී…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ අවසන් විය.

එම තරගාවලිය සඳහා මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ අලෙවි නොවීය.

මෙතෙක් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ මිළ ගණන් වලට එම තරගාවලියේදී අලෙවි විය.

මෙරට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකත්වයච දරනු ලැබ තිබේ.

94,704 views

22 Comments to “සදහා කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ.. වෙන්දේසියේදී තුට්ටුවකටවත් නොගනී…”

  1. Ranga says:

    සුරේශ් ගෙන් අසමි. ආමන්ත වීරසිංහත් born again ද?

  2. ගරසරප says:

    IPL, Big Bash වෙනස් වෙලා. 20-20 ගැහිලි කාරයො විතරක් නෙවෙයි team players ල හොයනවා. අපේ උන් සහ team එක perform කරන්නෙ නැත්නම් players ල වැඩක් නෑ.

  3. Mssilva says:

    Sri lankan cricket has become useless. We have school cricket teams better than national team. Look at their bellies.

  4. Sambo says:

    The reason is bad diplomacy.

  5. Bnv says:

    Sri lankan cricket destroyed by 3 players. Now they became the power to regain it pride. What a fraud!!!! Mahela/sanga/ murali are those players. They played for records only. Not even try to shuffle batting order when the played for country!!!!

Leave a Comment

Main News