සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

November 20, 2021 at 10:22 pm | lanka C news
සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්තූපයක් හදන්නැයි පසු ව පැවසූ ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

183,546 views

43 Comments to “සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. sana says:

    chaithyak puja kirima mila kala nohaki pinak..
    ekata wirudhdha wima a wagema loku pawak…eka thamai dan balayak nathuwa kora wela inna wela thiyenne.

  2. sihala yaka says:

    ලංකාවේ හදන දාගැබක සයිස් එක තීරණය කරන්න මෙයා කවුද?
    නිලධාරී බලේ ඉහට ගැහුවම පිස්සු හැදෙනවා.

  3. wijesena says:

    MEYA SAAMAYEE CHITHYAKI… RANAWIRUWAN
    DIWIPUDAA AWURUDU 30 KA YOUDDAYAK AWASAN KALAA,,, DANATATH AABADITHAWA
    DUK VINDINA THARUNA JEEWITHA WENUWEN
    ISTHUTHI KIREEMA,, PIN ANUMODAN KIREEMATA HADU MEE CHAITHYATA OBA VIRUDDA WANNE AI????

Leave a Comment

Main News