සදහිරු සෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..

November 19, 2021 at 10:40 am | lanka C news
සදහිරු සෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..

සඳහිරු සෑය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල් යුද්ධයෙන් අනාථ වූ වැන්දඹු කාන්තාවන්ට සහ දරු පවුල්වලට ලබා දුන්නා නම් එය සැබෑ යුධ විරුවන් සැමරීමක් වනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

‘ලෝකයේ අද යුද ස්මාරක ඉවත් කරන කාලෙක පරාජිත ජන කොට්ඨාශයක් තුල වෛරය වපුරවීමට මේ අය ඉඳගෙන කටයුතු කරනවා. යුද්දයෙන් වැන්දඹු වෙච්ච දූ පුතුන් අහිමි වෙච්ච අය දකුණේ උතුරේ ඉන්නවා. මේ සෑයවල් හදන්න වෙන්කල මුදල් ඒ අයට බෙදා දුන්නනම් එය තමයි සැබෑ යුද විරුවන් සැමරීම’ යැයිද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියාවිමේ විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

60,880 views

43 Comments to “සදහිරු සෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..”

  1. Kalu Albot says:

    Mo: meka goda naguwe Yuddha smaarakayak noveyi nam vena mona Huththak hatiyatada, yako. Bauddhayek wenna Gadol Godawal walata wadinna ona nam Budu Haamuduruwo wath Bawuddhaek Noveyi ne!

  2. Dengu Nona says:

    Yako, Ape rate Buduhaamuruwantath wadaa ihala Bawuddhayo inawaa wageyi ne! Munge hama gedarakatama Bo gaha bagin deemath, Hama gedarama Haamuduru keneku bagin nawathweemath sudusuyi!

  3. Dengu Nona says:

    Kaputanta Aapa aran dunnaa nam eth hondayi, Gadol godawal gahalaa polowa naasthi karaawata wadaa.! Me kaata mona palakatada? Boru Sobana!!

  4. Boo says:

    ඒක තමයි. අර රැවන්මැලි සෑය ඉදිකල මුදලුත් සොලීන්ට බෙදලා දෙන්න තිබුනා. දුටු ගැමුණුත් කරලා තියෙන්නෙ මහ මෝඩ වැඩ. එදා වේල කාලා ටොයිලට් යන ජාතියක් අපි. අපිට ඔය කල් පවතින ඒවා , ස්මාරක වගේ ඒවා අපිට අල්ලන්නේ නෑ.

  5. dehiwala Kolla says:

    යූඑන්පී කාරියක් නේ. මෝඩ කතා කීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

Leave a Comment

Main News