සද්ද නෑ.. වැඩ විතරයි.. කොරෝනා වක‍්‍රය ලංකාවේදී සමතලා වෙයි.. රට යලි පණගන්වන හැටි ජනපති කියයි… සියළු දිසාපතිවරුන් කොළඹට කැදවයි..

April 18, 2020 at 10:00 am | lanka C news
සද්ද නෑ.. වැඩ විතරයි.. කොරෝනා වක‍්‍රය ලංකාවේදී සමතලා වෙයි.. රට යලි පණගන්වන හැටි ජනපති කියයි… සියළු දිසාපතිවරුන් කොළඹට කැදවයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සඳහා ආර්ථිකය නැවත පණ ගැන්වීම පිණිස වූ උපායමාර්ගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු රජයේ ප්‍රධාන නිලධාරින් සමග පසුගිය සතියේ සාකච්ඡා කිහිපයක්ම පවත්වනු ලැබිය.

මේ අතර රටපුරා සියලුම දිසාපතිවරුද අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

අඩු අවදානම් දිස්ත්‍රික්කවල සේවකයන් 50% එක්වර සේවයට කැඳවීම සහ අධි අවදානම් කලාපවල ආයතනවල සේවකයන් 20% එකවර සේවයට කැඳවීමට සූදානමක් ඇති බැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර තත්ත්වය සමාලෝචනය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ කැදවා ඇතැයි සදහන්ය.

හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු රාජ්‍ය ආයතන වල ඉදිරි කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

312 views

62 Comments to “සද්ද නෑ.. වැඩ විතරයි.. කොරෝනා වක‍්‍රය ලංකාවේදී සමතලා වෙයි.. රට යලි පණගන්වන හැටි ජනපති කියයි… සියළු දිසාපතිවරුන් කොළඹට කැදවයි..”

  1. Don kannangara says:

    SALUTE MR PRESIDENT

  2. samantha says:

    ගෝටාට වැඩක් බාර දුන්නා නම් ඒක කරනවාම තමයි. ප්‍රේමදාසලා වගෙ ශෝ නෑ, අදාල අය විතරයි කතා කරන්නෙ. මහින්දලා බැසිල්ලාට වඩා ඉන්නෙ ජසිංහලා, සිල්වලා. වෙනස කියලා කෑ ගැහුවෙ නැතත් ඒක තමා වෙනස. දැන් පාර්ලිමේන්තු ඇතත්, නැතත්, 2/3 තිබ්බත් නැතත්, ඔය වෙනස නවතින්නෑ. ටිකක් අමාරුයි ආමි එක මැදිහත් වෙයි, ඒත් එහෙම නොකර කොහොමද අපේ මිනිස්සු හදන්නෙ? මොනවා කළත් ඒ ගැන ( හරි වැරදි පැත්තක තිබ්බත් ) කොනටම හිතලයි ගෝටා වැඩට බහින්නෙ. උඹලා මෙතන කයිවරු ගැහුවට් ඔය ලොජිස්ටික් ප්‍රශ්න ඔක්කොම ඒ මිනිස්සු දන්නවා. ඇයි යකෝ හිතපල්ලකො අපේ ගෙදර ඇඳිරි නීතිය කියලා වෙන පලාතකට ගියත් ඒකට හේතුවක් තියෙන්න් එපාද? ඒ යන පලාත් වලට යන්නෙ අහවල් ලබ්බකටද?

    • nimalsiri says:

      nehe nehe samantha.mama wena palaathakata yanne obava hoyaa gannatai.obawa dekala mage labba obage
      katata deela uranda kiyannai.eka ivarawunaama mulu ratem corona giyaa.corona gihin obe baduwe thenpathwei.

  3. Lionheart says:

    Jayawewa

    Lets go forward!

Main News