සදාකල් හිරේ යන්න හෝ අකල් මරණයකට මං සූදානම්..- අධිකරණ තීන්දුවෙන් පසු නාමල් කුමාර කියයි..

December 15, 2018 at 3:00 pm | lanka C news
සදාකල් හිරේ යන්න හෝ අකල් මරණයකට මං සූදානම්..- අධිකරණ තීන්දුවෙන් පසු නාමල් කුමාර කියයි..

තමන් දැන් සදාකාලික සිර ගෙය හෝ අකල් මරණයකට සූදානමින් සිටින බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව කියා තිබේ.

පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසු ඔහු මෙම සටහන එක් කර ඇත.

133 views

21 Comments to “සදාකල් හිරේ යන්න හෝ අකල් මරණයකට මං සූදානම්..- අධිකරණ තීන්දුවෙන් පසු නාමල් කුමාර කියයි..”

  1. අංකූරා says:

    අපරාධ යටගැසීම රනිය හිතන ලේසි නෑ ,

  2. Kaldemulle athula upasiri says:

    Pera aathme kiyawanna patan aragena wagei

  3. පොඩි බයියා says:

    ජංගියා, සුදු වෑන් බයියට වඩා බර ලන්දෙ ටොයිය හොඳයි නේද.

Main News