සදාකල් හිරේ යන්න හෝ අකල් මරණයකට මං සූදානම්..- අධිකරණ තීන්දුවෙන් පසු නාමල් කුමාර කියයි..
December 15, 2018 at 3:00 pm | lanka C news
තමන් දැන් සදාකාලික සිර ගෙය හෝ අකල් මරණයකට සූදානමින් සිටින බව දුෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.
තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව කියා තිබේ.
පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසු ඔහු මෙම සටහන එක් කර ඇත.
අපරාධ යටගැසීම රනිය හිතන ලේසි නෑ ,
Pera aathme kiyawanna patan aragena wagei
ජංගියා, සුදු වෑන් බයියට වඩා බර ලන්දෙ ටොයිය හොඳයි නේද.