‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා’ වියත්මග මහ සමුළුවේ..

September 9, 2019 at 10:00 am | lanka C news
‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා’ වියත්මග මහ සමුළුවේ..

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්දද සිල්වා ඊයේ පස්වරුවේ කොළඹ පැවති වියත්මග මහ සමුළුවට එක්ව සිටියේය.

හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්වය පැවැත්වුනේ කොළඹ ෂැංග‍්‍රිල්ලා හෝටලයේදීය.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් අරවින්දද සිල්වා මහතා වෙනුවෙන් ‘සදා ලෝක පූජිත අරවින්දද සිල්වා ගම’ නමින් ගම්මානයක්ද විවෘත කර ඇත.

198 views
Main News