‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා’ වියත්මග මහ සමුළුවේ..
September 9, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්දද සිල්වා ඊයේ පස්වරුවේ කොළඹ පැවති වියත්මග මහ සමුළුවට එක්ව සිටියේය.
හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්වය පැවැත්වුනේ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදීය.
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් අරවින්දද සිල්වා මහතා වෙනුවෙන් ‘සදා ලෝක පූජිත අරවින්දද සිල්වා ගම’ නමින් ගම්මානයක්ද විවෘත කර ඇත.
මුරලි අරවින්ද වැනි ලෝක පූජිත ක්‍රිකට් තරු ගෝටාට එක්වීම හොද ප්රවනතාවයක්. ඔහුන්ගේ අරමුන මුදල් ගසා කෑම නොවනබව සියලු දෙනා දන්නවා මොකද ඔහුන්ට ඇති තර්ම් මුදල්තියෙන්වා නමුත් කලාකාරයෝ කියන හිගන සෙට් එක එන්නේ ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන්මයි .දැන් බලාගෙන ඉන්නේ දිනන පැත්තට සෙට් වෙන්ඩ. ඔය කලාකරයො කියන සෙට් ලංකරගත්තොත් වැටෙන චන්ද ටිකත් නැතිවෙනවා .මතකනේ එකෙක් ඇවිත් බුදු හාමුදුරුවෝ දුරින් මහිදගේ කසින් කියල ඇනගත් හැටි.
I see Harry Jayawardene the leading businessman is also there.
Murali’s father is campaigning to get Pallekele ium changed into Murali’s name.They have failed so far. This could be another ploy to get this done.While we welcome coming to Gota’s platform,we ask him & his father not to demand change of the name of the stadium.
දැන් ඉතින් ගමේ නම “සදා සජීත කුජිත් ග්‍රාම ය” කරයි.
පටු විදියට හිතන්න එපා… සජිත්ගේ නිහතමානී බව මෙතැනින්ම පේනවා.. ඔහුට විරුද්ද මත දරන යට පවා දේශපාලන බේදයකින් තොරව ඔහු සලකයි.. ගෞරවය හිමි විය යුතුනම් දේශපාලන මතය අදාල නොවන බවයි මටනං පෙන්නේ.. “සදා ලෝක පූජිත අරවින්දද සිල්වා ගම” කියා සජිත් නම්කලට, අරවින්ද සිල්වා මහින්ද මහතාගේ විරුද්ද වාදියෙක් නම් මහින්ද ඔහු වෙනුවනේ මෙසේ ගමක් නම් කරයිද? තීරණය ඔබ සතුයි.
එයාගේ නිහතමානි කමට මේ වැඩ ජනාධිපති වෙලත් කරොත් දාන්න නමක් ඉතුරුවෙන්නෙත් නැ. අනිත් වුන්ට හිගා කන්න තමයි වෙන්නෙ….
Ane obe denume tharama ewele ehema Aravinda ge namin gamak nam kaleth deshapalana wasi thaka prasiddiyata thamai… 😝
හොඳයි මහත්මය අපි එහෙම හිතමු…
Yako gamata namak danawa nam Aravinda Gama kiyala dammanam athi
Game name diga dakkama therenawa Sajith kiyanne amu mattekk kiyala.
Varadilawath moo janadhipathi wela gamvalata digata harahata me vage apabbransa nam dammoth bas ekaka board ekkak kiyawa gannath bas eka nawaththala balanna wenawa.
Ranil kiyanna kapatiyek .
Eath me Sajith kiyanne kakille rajjuruwantath wadiya modayek.
චන්ද හම්බුවෙනවානම් මූ අර වලකජ්ජ ගහපු මිනීමරු ත්‍රස්ත නායකයාගේ නමිනුත් ගමක් හදයි. සදා ලෝක පුජිත ප්රභාකරන් ගම කියල.
නිහතමානී සජිත් හම්බන්තොට සියළු නිවාස දී ඇත්තේ UNP කාරයන්ට , UNP නොවන සමුර්ධි හිමිකමට තෝරා ගැනුණු අයගේ සියළු නම් කපා දැමුවා…🙃
“සදා කුජිත් සජීත ග්‍රාම ය” :))))))
The people in our country are happy to see that all who are loyal to the country including general public and also including the skillful personnel who have shown their talents in various fields are rallying round under
One banner for the sake of country’s welfare.
වටේ ඉන්න පරන හොරු එලවන්නනම් අලුත් හොද මිනිස්සු නායකත්වය වටා එකතුවිය යුතුය් .
I don’t say anything Nihathamani about Sajith. He only has his father’s name. Sajith is a man with no vision, no patience, no personality and no empathy for another. He is not presidential material. He only has some no hopers around him. I feel sorry for the young MPs in the UNP. They are frustrated with Ranil and had joined Sajith.