‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..
August 13, 2019 at 12:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
එය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.
මෙම ගම්මානය ඉදි කර ඇත්තේ හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදීය.
මේ බව දැක්වෙන ප්රචාරක දැන්වීම් අද දිනපතා පුවත්පත් ගණනාවක පළ කර ඇත.
මෙම ගම්මානයේ නිවාස 27 සඳහා නිවාස හිමිකම් මෙහිදී ලබාදෙන බව සඳහන්ය.
මීට ඉහත ඇමතිවරයා විසින් ඉදි කරන ලද ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ මහත් ප්‍රසිද්ධියට පත් විය.
නම කොට වැඩියි.
ඕක ඇඩ්රස් එකක ලියන්නත් ලේසි වැඩියි. ලිවුවම පේන්නෙත් නෑ.
තව වචන ටිකක් එකතු කලා නං මරැ.
උදාහරනයක් විදිහට “1994 ලෝක ක්‍රිකට් කුසලාන ලාභී සිරිලක් ක්‍ර්කට් වීරශූර” වගේ කෑල්ලනුත් ඉස්සරහින් එකතු කලානං මාර ලස්සනයි.
Kohomath meyata me sare address ne
94 කවුද යකෝ ලෝක කුසලාන දිනුවේ