‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..

August 13, 2019 at 12:40 pm | lanka C news
‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.

මෙම ගම්මානය ඉදි කර ඇත්තේ හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදීය.

මේ බව දැක්වෙන ප්‍රචාරක දැන්වීම් අද දිනපතා පුවත්පත් ගණනාවක පළ කර ඇත.

මෙම ගම්මානයේ නිවාස 27 සඳහා නිවාස හිමිකම් මෙහිදී ලබාදෙන බව සඳහන්ය.

මීට ඉහත ඇමතිවරයා විසින් ඉදි කරන ලද ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ මහත් ප‍්‍රසිද්ධියට පත් විය.

114 views

33 Comments to “‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..”

  1. Cut and Paste says:

    Actually, he has done nothing to show. He is selling others names to his father’s concept.

    • සමන් says:

      සජිත් ප්‍රේමාදාස කියන්නේ සදා ලෝක පුජිත වල් බුරුවෙක්! – මේ වගේ උං මනුෂ්‍ය බුද්ධියටත් නිගා දෙන උපන්ගෙයි මෝඩයෝ

  2. U.N.J.V.P says:

    🤩🤩🤩🤩🤩🤩🤩🤩 😚😚😚😚🚯️🚯️🚯️🚯️🚯️🍐🍐🍐🍐🍉🍉🍉🍉🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌 ammpa oi me yakata gamakata namak da gannawath therenne nane.

    Me wagema eka sarayak Sangakkarage nama dala me wagema vigadam gamak haduwa.

    Honda welawata e game name mul akuru tika ekathu karala SALOPUKUSA GAMA kiyanna puluwan vuna.

    Yako me gamata ehema wath kiyanna bene.

    Dan ithin oya game idamakvath vikunaganna bari wei.

  3. Pal says:

    There is no question about the value of Mr. Aravinda in cricket.
    After taking the Cricket to the lowest level ever , you are trying to whitewash the black Mark now.
    Sajith please stop this childish work , we are fed up of these..

    Where do you want our country to march.
    You don’t have any plan , you will never respect to the learned people like your farther.

  4. සදා ලෝක පූජිත පරිභාහරන් ගම කියල , ගමක් මේ යෝදය ඊලගට හදයිද..?

    • kawinda says:

      nehe.. nehe.. the latest village will be “Sharaan Gama”.

    • JUDE says:

      උතුරේ කොටි දෙමළ ජන්දෙට මේ මෝඩ මීහරක් පිරපකරන් යක්ෂයාගේ නමත් යොදා ගනී ..
      චන්ද්‍රිකා . Mr පිරපකරන් කිව්වා වගේ .

  5. නිලමේ says:

    මේ නමක්වත් හරියට දාගන්න දන්නේනැතුව මොන ජනාධිපතිකම්ද. OL පාස්නෑම තමයි.

    • sky says:

      This election is not a cricket players show ….What a joke ?
      In politics, stupidity is not a handicap

    • එස්.කේ සරත් says:

      මේ වගේ දේවල් වලින් පෙන්නන්නේ මේ මිනිහා කොයි තරම් නුගත් ද කියන ඒක!

  6. Bold Citizen says:

    It shows that even the likes of great cricketer Aravinda approves the stance of Sajith to lead this country forward to prosperity..

  7. Podda says:

    Address:

    Mr.Malan wijeywardena
    No. 34D
    “Siri Sadaloka pujitha Aravinda De Silva gama”
    Beliatta
    Hambantota.

  8. Critic says:

    All of his constructions work has been done through tax payers money,but not from Aravinda’s money. What a fool!

    • SALMAL says:

      OH YES ..This is only election progaganda …..One of the reasons people hate politics is that truth is rarely a politician’s objective. Election and power are.

  9. Cyril says:

    Think wisely without favouring one candidate. Sajith too has good qualities and Gota too. Look at both options and cast your vote to the best person.

  10. Chan says:

    Sada pujitha piumi hansamali gama ?

Main News