‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..

August 13, 2019 at 12:40 pm | lanka C news
‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.

මෙම ගම්මානය ඉදි කර ඇත්තේ හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදීය.

මේ බව දැක්වෙන ප්‍රචාරක දැන්වීම් අද දිනපතා පුවත්පත් ගණනාවක පළ කර ඇත.

මෙම ගම්මානයේ නිවාස 27 සඳහා නිවාස හිමිකම් මෙහිදී ලබාදෙන බව සඳහන්ය.

මීට ඉහත ඇමතිවරයා විසින් ඉදි කරන ලද ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ මහත් ප‍්‍රසිද්ධියට පත් විය.

160 views

33 Comments to “‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ඇමති සජිත් අතින් විවෘත වේ..”

  1. chathura says:

    richard soyza gama

  2. prabath says:

    Yako me nam bus board ekaka danna puluwanda .Samanyen gamaka namak hadadi eka pulwan tharam sanshipthkarala thani namaka ta ganna oni.Ekane Nama pada kiyanne..Me gon buruwa ha ohuge buru ralata mewa therenne nane…

    • Dp says:

      මේ බෝඩ් එක ගහන්න වෙන්නේ බස් එකේ දිග අතට .බඑක නවත්තල තමයි යන තැන බලන්න වෙන්නෙ

  3. kari LCN says:

    pissekge pissu wada

  4. You and I (the public) are paying for the newspaper adverts. Its the taxes that pay for ‘no O/L Sajith’s’ publicity. Sajith is doing a good building contractors job just building houses. His lack of general intelligence is breathtaking. Believes giving goodies free will get him elected. Stayed silent and supported Ranil in every heinous Yahapalana deal, now cannot absolve himself from the collective responsibility.

  5. Lavariyage Koluwa says:

    Hambathotatama ” Sada Loka Pujitha Sajith Parajithagama ” kiyala nama daala kukulkudu wage gamak haduwanam kaatada aadambara?

  6. Miti Kamkaruwa says:

    Sada Loka Poojitha Shreemath Sajith Premadasa saha Jalani Premadasa Arya Gama kiyala Thumpaneta nama damuda aybowan.

  7. Usanam security says:

    Dinuwata passe game name thiyena vigadam kali tika ayinkarala denawai kiwwanam game minisdunge chande Gotata ganna puluwan.

  8. කැපුවත් යූ.එන්.පී. says:

    ගමක් හෝ පාරකට නමක් යොදන කොට සරල පහසුවෙන් කියවන්න එකක් දාන්න ඕන. වාසගමත් එක්ක නම් දාන්න ගියොත් මොකද වෙන්නේ?

  9. nithiya nawamu sada pujitha says:

    r.premadasage gam udawal wala dan russa gas. thawa tika dawasaki sada pujitha arawida gamatath wenne okathama. ane ape arawndage nabuwath nathi wenawa.

  10. KK says:

    ඇත්තටම මූට පිස්සුද ?

Main News