සදුදාට ඇදිරි නීතිය ඉවත් කරනවා..- ප‍්‍රසන්න

October 25, 2020 at 8:02 am | lanka C news
සදුදාට ඇදිරි නීතිය ඉවත් කරනවා..- ප‍්‍රසන්න

සදුදා දිනය වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට බලාපොරොත්තු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එය තීරණය කරන්නේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් මත බවද ඔහු කියා සිටියේය.

ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

36,480 views

15 Comments to “සදුදාට ඇදිරි නීතිය ඉවත් කරනවා..- ප‍්‍රසන්න”

  1. ක්‍රිමිනල් says:

    බෛයන්ගේ කැබිනට් එක සුපිරියි ඕයි ! හැන්ග් ඕවර් 1,2.3 වගේ , මාර ආතල් එකක් දෙන්නේ…මට බෑ සාන්ත..😂😂😂

  2. Nuwan says:

    ගම්පහ ඔක්කොටම සඳුදා වෙනකොට covid නැහැ කියන සහතිකේ දෙන්න මෙයාට පුළුවං …………ටිකක් පකනිල් ටල්ක් එකක් ඔයි

  3. Nuwan says:

    ගම්පහ ඔක්කොටම සඳුදා වෙනකොට covid නැහැ කියන සහතිකේ දෙන්න මෙයාට පුළුවං …………ටිකක් පකනිල් ටෝක් එකක් ඔයි

  4. Rohan says:

    අනෙ අම්මෙ බන් මෙකා.

  5. Lankaputha says:

    You are the one who gave the order to let Brandix staff who came from Vishakapatnam to go with out quarantine.

Main News