සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..

December 3, 2021 at 7:03 pm | lanka C news
සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..

සදුදා දක්වා වන දින 03ක කාලය දිනයිනේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලි විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ආර්. එම්. රණතුංග මහතා පවසනන්නේ නොරච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය නැවත සක්‍රිය කිරිමට දින තුක පමණ කාලයක් ගත වන බවයි.

මේ තත්වය මත සඳුදා තෙක් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්දි කිරීමට සිදුවන ඇතැයිද කී ඔහු ඉන් පසු යලිත් සුපුරුදු ලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද කියා සිටියේය.

116,949 views

14 Comments to “සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..”

  1. බයිසන් says:

    මේ දක්වා අපේ පාරට ලයිට් කැපිලා තියෙන්නෙ ජෙනරල් ෆේලියර් එකක් නිසා හරි මේන්ටෙනන්ස් වලට හරි විතරයි.

    • පුප්පා says:

      ඔහොම හරි ලයිට් තියෙන්නේ අපේ අනුරයි රනිලුයි එකතු වෙලා නොරොච්චෝලේ හදපු හින්දා

  2. Samson says:

    Api karagatta wade gana apitama lajjai anduwak nethiwawage

  3. Citizen says:

    Please privatize whole government service. These thugs in government service is a burden to whole country

    • Wimal Perera says:

      You are correct , Government servants are burdened to the Country. We have to privatize electricity, water and other essential services to get the maximum benefits for the poor people of this country .

    • sam says:

      Agree, should be privatized but mindfully. Otherwise, it can easily create a monopoly and end up in the same situation. There are ways to privatize electricity, not sure about water.

  4. ඥානක්කා ගේ හොර මිනිහා says:

    Contingency plan එකක් නැති 69 ලක්ෂෙ වියත්මගේ ඔරකල් database system change එක. සැපයි නේ..

  5. 69 says:

    දැන් ෂැපද..?

  6. wimalasena H.D. says:

    oya davas thune avasthaawa(gap)prayojanaya koragena suruttuwan ghana andure lamai bokorai. adugaane
    davas thunakata lamai 1 millionwath suruttuwan bowethi. ethakotane gnaanasaaraya sathutuwenne.

  7. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව විසින් විනාශ කරමින් යන මේ ලක් බිම නැවතත් ගොඩ නැගිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • Himali de silva says:

      කාලකන්ණි තොපි මේ රටේ මහජන දේපොළ ගිනි නොතියන්න අදටත් මේ රට ගොඩ

      • 3% ට බය බයියා. says:

        හමුදාවේ 3000ක් ඝාතනය කරපු,අරන්තලාවේ හාමුදුරුවන් 32ක් අපවත් කරපු ,ශ්‍රී මහ බෝධිය ලේ විලක් කරපු,දළදා මාලිගාව බිමට සමතලා කරපු LTTE නායකයන්ට පොහොට්ටුවේ ආදරයෙන් රැකබලා ගත්තා ට කමක් නැතෙයි ..

        • තණමල්විල අපි says:

          3% බයි පුතේ ඔයාගේ මතය වැරදියි.
          LTTE යට සහ JVP යට සංවිධාන ලෙස මතවාදයන් ඇත​. විමල්ට සහ කරුණා අම්මාන්ට එම මතවාද හා සමපාත නොවී තම පෞද්ගලික මතවාද සඳහා සෙවන සලසන සංවිධානයට බැදිමට හිමිකම ඇත​.
          එය පොහොට්ටුව සහ කොටි සංවිධානය බද්ධ වීමක් ලෙස දැකීම දැණුම හා බද්ධ කාරණයකි. ඇවැසි නම් කොටි නායකයෙකුට ජේවීපි සාමජිකත්වය ගත හැක​. සංවිධාන තම අරමුණු නොවෙනස්ව පවත්වාගෙන යන තාක් එකී සංවිධාන විවේචනයට බදුන් කල හැක.ඒවාට වහල් වෙන්නන් වහලුන් ලෙස හැදින්විය හැක.

    • Janka says:

      උම්බලා 1990 බලෙන් අරගෙන ගිය මගෙ ID card එක දීල ඉන්දපන් ඔක්කොටෝම ඉස්සරවෙලා

Main News