සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

June 10, 2022 at 4:40 pm | lanka C news
සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ඊට පසුදින පොසොන් පොහොය දිනය යෙදී ඇති නිසා දීර්ඝ සති අන්ත නිවාඩුවක් රජයේ සේවකයන්ට හිමි වෙයි.

64,255 views

9 Comments to “සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…”

  1. සේනක says:

    තක්කඩි ගණගෙඩියන් පොසොන් පොහොය නිමිත්තෙන් දැන්ම පටන් ලවුඩ්ස්පීකර් වලින් මිනිස්සුන්ගේ කන්බෙර පලන්න පටන් අරගෙන.

  2. Sri Lankan says:

    This is a wonderful invention by Sri Lanka government. We can very easilly found soulutuins to existing problems by declaring holidaya as wish.No work is required.

    • සව් (ඇට) බාගය says:

      ගමන් යන්න එපා (තෙල් නෑ); උයන්න එපා (ගෑස් නැහැ); කන්න එපා (ආහාර නැහැ, නැත්නම් මිලදී ගන්න බැහැ);

  3. සෞභාග්‍යය කරා says:

    මිට වඩා හොඳ නෙද්ද රජයේ සේවකයන්ට ගෙදරම ඉන්න කිඋවනම් මොකද නෙතනම් රජයේ නිවාඩු වලට පුද්ගලික බෙන්කුත් වහනවා. පින් පඩි දීලා රජයේ සේවකයන් ගෙදර තියන්න අර නිකන් සමුර්දි දෙනවා වගේ.

  4. සල්ලි says:

    මිට වඩා හොඳ නෙද්ද රජයේ සේවකයන්ට ගෙදරම ඉන්න කිඋවනම් මොකද නෙතන්ම් මෙහෙම හෙම දාම නිවාඩු ප්‍රසිද්ද කරලා කියන කොට අපිට පුද්ලික වියාපර වල සේවකයන් පාලනය කරගන්න බෙහෙ.

  5. Lalla says:

    රාජ්‍ය සේවය රටට බරක් කියල දැන් ඇත්තටම තේරෙනව. ඒ පව් ඔක්කොම පුද්ගලික අංශයට සහ ස්වයං රැකියාවල නිරතව සිටින අය අදින්න ඕන.ඒත් අපේ වැඩකට රජයේ කාර්යාලයකට ගියාම ගෙම්බර් බලන්නත් ඕන. තුට්ටු දෙකේ සිට දහසින් බැඳි පියලි ජරාව දෙන්නත් ඕන…අර ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ අතිරික්ත සේවක රැල විශ්‍රාම යවන්න බැරිද?

  6. jayanada says:

    senaka kiyana awajathaka balla danne ne me budunge desaya bawa

  7. saman says:

    ට්‍රිප් එකක් දාගම්මු

  8. Indika says:

    මොඩ යක්කු

Main News