සදුදා පාසැල් විවෘත නොකරයි.. තවත් සතියකින් කල් දමයි..

April 27, 2019 at 8:02 am | lanka C news
සදුදා පාසැල් විවෘත නොකරයි.. තවත් සතියකින් කල් දමයි..

සදුදා දිනයේ විවෘත කිරීමට නියමිතව තිබූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම මැයි මස 6 වන සඳුදා තෙක් කල් දමා තිබේ.

ජාතික ආරක්‍ෂක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

රට තුල පවතින ආරක්‍ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

271 views
Main News