සදුදා පාසැල් විවෘත නොකරයි.. තවත් සතියකින් කල් දමයි..
April 27, 2019 at 8:02 am | lanka C news
සදුදා දිනයේ විවෘත කිරීමට නියමිතව තිබූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම මැයි මස 6 වන සඳුදා තෙක් කල් දමා තිබේ.
ජාතික ආරක්ෂක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.
රට තුල පවතින ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
ගෝලීය ත්රස්තවාදයට ලංකාව හසුකළ යහපාලන උන්මන්තකයන් පලවා හැරීමට මහ මැතිවරණයක් ලබා ගැනීමට ජනතාව එක් විය යුතුය.
අප්‍රේල් 21 ඝාතනයන්ගෙන් 97%ක් 2015 යහපාලනයට ඡන්දය දුන් අය වීම විශේෂත්වයකි.
මාමා වසර 30 ක බෙදුම්වාදී යුද්ධයකට රට ඇදගෙන ගියේය. බෑනා වසර 60ක ගෝලීය යුද්ධ උගුලකට රට හසු කිරීමට දැල එලා ඇත.
ව්හාම බෑණාගේ යහපාලන ගෝලීය ත්‍රස්තවාදී උගුලෙන් රට ගලවා ගැනීමට මහ මැතිවරණයක් සදහ පෙළ ගැසෙමු…!
මෙවර පාසල වාරය සදහා ගාස්තු අය නොකරන ලෙස පාසල්වලට දැනුම් දෙන්න ජනාධිපතිතුමනි…
වෙනස සැපද?
අකිල බබා දන්නේ නැති වුණාට යුද්ධය දරුණුවට තිබුණු කාලයේ දී මෙහෙම පාසල් වැහුවෙ නැහැ. අපි හිතුවෙ අපේ ළමයින්ට මෙහෙම කාලයක් යළි නොඵ්යි කියලා. පාසල් වැහුවට කමක් නැහැ ටැබ් එකෙන් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්.