සදුදා රටටම ඇදිරිය ලිහිල් කරන ආකාරය ගැන කියන ගැසට්ටුව එයි..

May 8, 2020 at 10:00 am | lanka C news
සදුදා රටටම ඇදිරිය ලිහිල් කරන ආකාරය ගැන කියන ගැසට්ටුව එයි..

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ රජයේ හා පුද්ගලික ආයතන විවෘත කරන ආකාරය පිළිබඳව රජයේ විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාව සදහා ආරක්ෂක සෞඛ්‍ය අංශ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එය හෙට හෝ අනිද්දා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

11 වැනි දා අදාල දිස්ත්‍රික්ක විවෘත කෙරුණු ද ඒවායේ ඇති හුදෙකලා ප‍්‍රදේශ සහ අවදානම් ප්‍රදේශ වලට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇත.

බස්නාහිර පලාතේ හා පුත්තලම දිස්ත‍්‍රික්කයේ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතත්් රජයේ හා පුද්ගලික ආයාතන වල කටයුතු පවත්වාගෙව යා යුතුය.

11 වන දා රාජ්‍ය හා පුද්ගලික ආයතන විවෘත කල පසු සේවයට කැඳවිය හැක්කේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි.

ඒ අනුව කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳෙන් නීතිය දිගටම ක්‍රියාත්මක වන අතර සෙසු දිස්ත්‍රික්ක නීතිය සදුදා අලුයම පහට ඉවත් කරයි.

319 views

14 Comments to “සදුදා රටටම ඇදිරිය ලිහිල් කරන ආකාරය ගැන කියන ගැසට්ටුව එයි..”

  1. සිරිසේන says:

    බස්නාහිර පලාතෙ ඇඳිරිනීතිය නම් කඩ අරින්නෙ කොහොමද? පාදුක්කෙ කොරෝනා නැහැ.

  2. Sithuvili says:

    කලින් ඇදිරි නීති නිවේදනවල දිස්ත්‍රික්ක නගර සීමා පටලවා ගත්තා වගේ, හැදුනුම්පත් අංක නීතිය වැරදියට සන්නිවේදනය කලා වගේ නැතුව, රජය අදාල බලධාර්‍රන් එක්ක සාකච්ඡා කරලා නිරවුල් ආකාරයට ගැසට් නිකුත් කරනවා නම් රජයේ ආයතනවලටයි, නිලධාර්‍රන්ටයි, පොදු ජනතවටයි පහසුවක්. නැත්නම් මේ ගැසට් ගැහිල්ලත් අජිත් මුතුකුමාරණ මහත්තයා කැසට් ගැහුව වගේ වෙනවා!

  3. උක්කුං මල්ලී says:

    මේක තේරුම් ගන්න පන්ති යන්න වෙනවා. කිසිම පැහැදිලි ඉල්ලක්කයක් නැහැ අද රටට.

    • යොවුන් රාණී says:

      පන්තියකට ගියොත් නෙමේ, කෝවකදාල මකවල ගත්තත් උඹේ බුද්ධි මට්ටම දියුණු කරන්ඩ නම්
      සක්කරයටවත් හම්බ වෙන්නෙ නෑ

  4. අයියෝ සාන්ත says:

    හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන රජයේ කාර්යාලවල වැඩ කරන ජනතාවගේ තත්වය?

  5. Alapaluwa says:

    වත්මන් තත්වය ගත්තොත් කුරුණැගල දිස්ත්‍රික්කෙ ආසාධිතයෝ ගාන පුත්තලම් දිස්ත්‍රික්කය වගේ දෙගුණයක් විතර ඇති. ඒත් කුරුණෑගල ඇඳිරිනීතිය අයින් කරනවා පුත්තලමට දානවා. මාර මොලයක් යකෝ මුන්ගෙ

    • Alapaluwa says:

      මෙන්න හොර අලපලුවා මු අවජාතකයා.මුට මම කොහෙත්ම මගේ නමින් comment කරන්න ඉඩ දෙන්නේ නැ.මොකද මේ අවජතකයෝ ඉගෙනගන්න ඕනේ පාඩමක් මුගේ දෙවුපියන් නැ මුන්ට කියාදෙන්න ඇයි මුන් අව්ජතකයින් නිසා කාලකන්ණි කැට හොළවන වස අවජාතකයෝ.උබ කොහෙද මගේ නමින් ම එතන වසලයෝ මතක තියාගනින්.මට මාතෘකාව ඇදලා නැ උබ කොතනද මම එතන අවජතකයෝ එක දැනගනින්.

      • Rata Wenuwen says:

        ඔය නමක් නිසා තොට පිස්සු හැදිලයි නවතින්නෙ. ඔටුවො නිදියන්න ඉස්සෙල්ල ගනන් කරල බැලුවද?

        • Alapaluwa says:

          නමක් නිසා නොවේ යකෝ මට ඇති මගුලේ නමක් අවශ්‍යය නැ නමුත් අපිට පුරුදු නැ මේ වගේ දෙකේ කොලේ පහර වැඩ මේවා කරන්න පුළුවන් වන්නේ අවජත්කයින්ට පමණයි දන්නේ නැතිනම් දැනගනින් උගේ අම්මගේ තාත්තාගෙන් නැතිව මෙනත් හැදිච්ච දරුවෙකුගේ දෙමවුපියන්ගෙන් .ඇයි බොට කියලා වැදු ජාතකයක් නැති නිසා.තෝ ඕපපාතික අවජාතකයෙක් වල් පරයා,උබට අවශ්‍යය නම් මේ නම තියාගනින් නමුත් සත්‍ය සත්‍යවශයෙන් පිළිගත් දාට!!

    • හැකහැක. says:

      අපරාදෙ ආණ්ඩුව මේ කොරෝණා මර්දන බලකායක් පත් කරල තියෙන්නෙ,
      ඒ වෙනුවට අපේ මේ සියල්ලදත්, මහා ප්‍රාඥ්ජ ෆේක් Alapaluwa උන්නැහේ පත් කරගත්තනම් මෙලහට
      කොරෝනා මේ සක්වලේවත් නැතුව පැනල දුවනව.

  6. Ayatollah says:

    This is the worst government that has to come to power after independence. They are guided by GMOA the organization that killed Sri Lankas private medical education and they are in forefront to take revenge from their adversaries in the health sector. A preliminary survey performed among those people who has lost livelihood indicated that if elections are held the SLPP will get defeated by millions who are really frustrated for having confined to houses for last 50 days.

  7. Chandana says:

    True, true. But I am confused. Then why SLPP wants have elections & SJB/UNP/JVP/TNA etc etc are against it?

  8. Aurora says:

    ඕකුන්ගෙ පඩ ශෝ වලට සැලෙන්නෙපා. නවල දෙමු.

  9. Chinthaka says:

    Seems the gov taking it easy to keep colombo people under house arrest for ever. We spent 43 days already. That is enough
    This is a human rights violation & we need to go to courts against this illegal police arrest. Few jokers are playing fool.

Main News