සදුදා රට පුරා ගුරු විරෝධතා…

October 23, 2021 at 12:40 pm | lanka C news
සදුදා රට පුරා ගුරු විරෝධතා…

එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි.

සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30ට පසු අදාළ උද්ඝෝෂණයන්හි නිරත වන බවත් ඔහු සඳහන් කළේය.

44,354 views

21 Comments to “සදුදා රට පුරා ගුරු විරෝධතා…”

  1. අනිල් says:

    ඔන්න කන්න හදන්නෙ දැන් තමයි. පාසැලෙ ලමයිට ඉගැනනුවෙ නැතුවට සල්ලි වලට ටියුෂන් වික්ක අය 1.30 න් පස්සෙ මුගෙ රෙද්දෙ උද්උද්ගෝෂනෙට එන්නෙ නැ. මුදලට අධ්‍යාපනය විකිණීමේ ව්‍යාපෟතියට යන්න තියෙනවා.

    • kawinda says:

      apita jeewath wenna thiyena prashna madiwata ape daruwange anaagathayath kanna hadana me hampada heththa thawath satan karanna heduwoth baduma thamai. yako.. minissunta mala panala inne yako.

  2. බල්ලා says:

    ජේ ආර් කරපු දේ කරන්න ජනාධිපති තුමනි … මේ වගේ බල්ලන් ගුරු වෘතියට කැළලක් … සේවයෙන් පහ කරන්න

    • Aruna says:

      ඔව්. හරියටම හරි. හමුදාව , පොලිසිය, ස්න්වර්දන නිලධාරීන් දාලා උගන්නන්න තියෙන්නේ. මොන මගුලක්ද මේක.

  3. නිමල් says:

    මුන් 25 එන්නේ ලමයින් ට ආදරේ ට නෙවෙයි දෙමාපියන් ගෙන් ගුටි කන්න වෙන නිසා තව මූ හිතා ගෙන ඉන්නෙ දෙමාපියෝ මෙයාලට udawuvata එයි කියලා

    • ෂාෆි says:

      හරියට හරි.. දෙමාපියන්ට ඔනේ ලමුන් පාසලට යවන්න විතරයි. ඉතුරුවා ආන්ඩුවෙ න් කරගන්න පුලුවන් නේ. ගුරුවරුන්ට ගහලා මදි. ගුටි දීලා උල තියන්න ඔනේ. එ කරලා දෙමාපියන් වට වෙලා කුනු බිත්තර ගහන්න ඔනේ. ඔය ඔක්කොම කරලා දේවාලයකට ගිහිල්ලා පොල් ගහන්න ඔනේ හැදිගෑවිලා යන්න. ගුරුන් කියා එවුන් මේ ලොකෙටම එපා කියලා…

  4. On The Spot says:

    මුළු රටම ආර්ථික අහේනියකට ලක්ව ඇත.ලෝකයේ රටවල් අතලොස්සක් හැරෙන්නට අනෙක් සියලු රටවල්ද අඩු වැඩි වශයෙන් මේ ආර්ථික අවපාතයට ගොදුරුව ඇත.එවන් පසුබිමකදී රජය හා යම් එකඟතාවයකට පැමිණ මේ ගැටළුව විසඳා ගත්තා නම් එයින් යහපත සැලසෙන්නේ අපේම දරු පරපුරට බව මේ උද්දච්චයින් සිතා බැලිය යුතුය​.එසේ නොකරන ස්ටාලිංලාගේ නියම ස්වරූපය දැන් ජනතාවට තේරුම් ගන්නට පහසුවනු ඇති.මෙවන් මිනිසුන්ටත් ගුරුවරුන් උගන්වා ඇත​.මස් රාත්තලම ඉල්ලන මස් වැද්දන් වන් මොවුන් සමාජයට පිලිලයකි.අද රට පත්ව ඇති ආර්ථික අහේනිය ගැන අබ මල් රේණුවක දැනුමක් නැති ජවිපෙ විසින් මෙහෙයවන කුලී හේවායින්ද,උපතින්ම මොළය අහිමිව උපන් සජබෙ නායකයා ඇතුළු අන්තේවාසිකයින්ද මේ කරන්නේ කුමක්ද කියා උන්වත් දන්නේ නැත​.එසේ නොදන්නා උන් අපේ ළමයින්ගේ කාලය කා දමන විට එය නිර්වචනය වන්නේ කාල කන්නි ලෙසිනි.උදේට උගන්වා හවසට පිකටින් කරන්නට බැරි නම් අගුපිල්වල නිදා ගත්තත් අපට කම් නැත​.අපේ ඒකායන පැතුම ළමයිනට අධ්‍යාපන දැනුම ලබා දීම පමණි.ජවිපේ සිය ඉතිහාසය පුරාම කඩාකප්පල්කාරී ක්‍රියා කල කඩප්පුලියෝය​.සජබය රටේ ජනයා නිකමුන් කරනා පිපාසාවෙන් පෙලෙන වල් බූරු මානසිකත්වයකින් ඔද්දල් වූවෝය​.මේ දෙපිරිසටම රටට විකල්පයක් දිය නොහැක​.ඔවුන් එය සිය ගමන් මගේදී ඔප්පු කරලාද නොමැත​.

  5. කඩුවෙල සිල්වා says:

    ගහල පන්නපල්ලා. විසදුම දුන්නා බැරිනම් රස්සාව දාල පලයල්ලා. උඹලා කොහොමත් හරියට උගන්වන්නේ ටියුෂන් පංතියෙදි.

  6. Kasuni says:

    Thirisannu.niyama guruwaruntath mun maha kelalak.salli higa kanawa.munge lamayektawath hariyaida mehema.nodekin kalakanni.pinata aurudu 2k padi gaththa madi athi munta.

  7. Rama says:

    Muwa ellala marala danna.. balla

  8. මහී says:

    ඔව් ඉතිං තොපේ ඉගැන්වීම් හොඳ නං මෙච්චර ටියුෂන් තියේවියැ. පංතියේ පිස්සු කෙලින සර් කාරයො ටියුෂන් එකේ සුපිරියට වැඩ

Main News