සදුදා රට පුරා ගුරු විරෝධතා…

October 23, 2021 at 12:40 pm | lanka C news
සදුදා රට පුරා ගුරු විරෝධතා…

එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි.

සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30ට පසු අදාළ උද්ඝෝෂණයන්හි නිරත වන බවත් ඔහු සඳහන් කළේය.

44,507 views

21 Comments to “සදුදා රට පුරා ගුරු විරෝධතා…”

  1. බන්ඩා says:

    මේක තනිකරම දේසපාලන ගේමක්.

  2. හෝයි හෝයි says:

    ස්ටාලින් පැරදුනා, රජය ජය ගත්තා

  3. ලන්කාව රැකගැනීම යුතු කමක් says:

    ජේවීපී කාරයෝ බූරු පුතානෝගේ ගොන් රැලත් එකතු වෙලා මේ නටන්නේ බයානක නාඩ්ගමක්. ලෝකයේම කොරෝනා වසංගතයක් තියෙන වෙලාවක ගුරුවරුන් ගේ අවුරුදු ගානක් පරන ඉල්ලීමක් ඉස්සරහට දාගෙන ලමුන්ගේ අධ්‍යාපනය විනාශ කරා. මේ තට්ට මොට්ටයා ඇතුලු ගුරුවරුන් පසුගිය කාලයේදී පිං පඩි අරගෙන තවත් ඉල්ලනවා. අවංක ගුරුවරුනි කරුණාකර සේවයට එන්න. මේ අමනයන් රැලට එකතු වෙන්න එපා.

  4. ක්‍රිමිනල් says:

    උද්ගෝසන නෙමෙි අර උඹලගේ ටොපිය කාලා පරලොව ගිය ගුරැදෙවිවරැ වෙනුවෙන් අනුස්මරනයක් කරපල්ලා

  5. Mahi says:

    Muge ata thalanna ona

  6. Kaputa says:

    අහෝ…. ලප අනුර හරියට වැඩක් කරන්නේ කවද්ද?

  7. කැකිරිහේනේ බඩුලාල් says:

    මුංට ගොමගහලා එලවමු…

  8. Dharshana Abeykoon says:

    උද්ගෝසන කෙසේ වෙතත් පිංපමුනවලා දානයක් දිිපල්ලා උඹලගේ ටොපිය කලා ජිවිතවලින් වන්දිගෙවපු අර අසරන ගුරැදෙවිවරැ වෙනුවෙන්

  9. සිරිල් මැතිව් says:

    මර්දනයේ පීචං වෙලා තියෙන තරම් කියන්නේ හැටහුටාමාරක් මරල ලක්ෂ ගණනක් එක දවසේ රස්සාවලින් එලවලදාපු රටේ ගෙදර ඉන්න පඩි මදිවට අලුතින් දීමනා දීල වැඩට එන්න කියලා බාරහාර වෙලා වදින පුදන එකත් දැන් මර්දනය ගානට වැටෙන්නේ.

  10. JVP අපේ අනාගතය නෙතිකරනවා says:

    ජේවීපී 87/89 දී අපේ අද්‍යාපන ය කඩාකප්පල් කල සේම මෙවර අපේ දරුවන් ගේ අද්‍යාපන ය කඩාකප්පල් කරන වා.
    උතුර නගෙනහිර පාසල් 80% ක් සාමාන්‍ය තත්වයේ හා semi government school වල හා international school වල කිසිම වර්ජනය ක් නෙතුව උගන්නවා.

    මට හිතෙන්නෙ ජේවීපී රටේ අනාගත ය වනසන්න අවුරුදු 10න් 10ට කරන කුමන්ත්‍රණයක්

Main News