සදුදා රට විවෘත කලොත් මරණ 16700ක්..- WHO පුරෝකතනයක..

August 27, 2021 at 11:20 am | lanka C news
සදුදා රට විවෘත කලොත් මරණ 16700ක්..- WHO පුරෝකතනයක..

එළැඹෙන 30 වැනිදා රට නැවත විවෘත කරන්නේ නම් ඉන් ඇතිවන බලපෑමෙන් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,700 දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙන අධ්‍යනයක් මගින් ප්‍රක්ෂේපණය කර තිබේ.

නමුත් එදින රට විවෘත නොකර සැප්තැම්බර් 18 වන දක්වා රට වසා තබන්නේ නම් මරණ සංඛ්‍යාව 13,700 දක්වා අඩු කරගැනීමට හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම සඳුදා දිනයේ රට විවෘත කරන්නේ නම් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 1.1 ක් වනු ඇති බවත් සැප්තැම්බර් 18 වන දා වසා තබන්නේ නම් එම පාඩුව බිලියන 1.67 දක්වා ඉහළ යන බවත් වාර්තාවේ සදහන්ය.

51,433 views

26 Comments to “සදුදා රට විවෘත කලොත් මරණ 16700ක්..- WHO පුරෝකතනයක..”

  1. Chamath says:

    WHO calculation is interms of the GDP loss ,which is the usual way to calculate the economic impact of the lockdown. That is 38 Million rupees to avoid one death!

    Who in their right mind would be able to justify that kind of an investment.

  2. සැවොම මතක තබා ගතයුතුයි! says:

    වගේ වාර්තා ඇමරිකාව එංගලන්තය ප්‍රංසය. ජර්මනිය, ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ රටවල් වලට හදලා දෙන්නේ නැතුව ලංකාවටම විතරක් හදලා පෙන්නන්නේ?

    බටහිර රටවල් කිසිම සම්බාධක නැතුව, අඩුම තරමේ මුහුණු ආවරණය පවා නොමැතිව මෝඩයන් පාළණයකරන රටවල් උපක්‍රම ශීළීව අගුළුදමා., ආර්ථිකය සක්‍රීය කරගනිමින් සිටින බව සැවොම මතක තබා ගතයුතුයි!

Main News