සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..

May 1, 2020 at 3:00 pm | lanka C news
සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..

සදුදාට රට විවෘත කරන්න පුළුවන් වෙයිදැයි තමන්ට සියට සීයක්ම ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නමුත් පවතින තත්ත්වය වෙසක් දින දක්වාම යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා වෙසක් පොහොය දින පසුවන තුරුම ගෙදර ඉන්න සූදානම් වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

දැනට නිවේදනය කර ඇති ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ සදුදු පෙරවරු 05.00 දක්වාය.

340 views

23 Comments to “සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..”

  1. sarath kumara says:

    gedara nam inna puluwan.eth kalakanni pansal wala kan adi pelena pirith nisa oluwa rath wenawa. loudspeakers daana gobba hamuduruwaru pansal walin pannanna api pelagasemu.kan adi palena pirith apata epa epa epa….!

  2. Tony says:

    If he can’t say then who can say? This fool screwed everything. Put government in bad shape

  3. rawana says:

    එක ගොන්වස්සෙක් නැට්ට උස්සන් දිව්වට
    ෛබාගාතේ දුවලා මේරට ඉතාලියක් කරන්න එපා.
    ඔබත් ගොන් වස්සෙක් වගේ

  4. Aurora says:

    10 වෙනිදා වෙනවිට සුවපත්වූ කොරෝනා රෝගීන් ප්‍රතිශතය 40% නියත වශයෙන්ම ඉක්මවා යනවා.බොහෝ දුරට 50% වුවද විය හැකිය. එවිට බොහෝ ප්‍රවේසම් විය යුතුය. මෙම දියුණුව කඩාකප්පල් කිරීමට යම් යටිකුට්ටු බලවේග ක්‍රියාත්මක විය හැකිය. මොකද චන්ද භීතිකාව අන් සියල්ලටම වඩා ලොකුයි, බරපතලයි.

  5. අසෝක says:

    බොහොම හොදයි. අමාරුවෙන් තවත් ටික දවසක් ඉවසන්න . ඉක්මනට රට හොද අතට ගන්න පුළුවන් වෙනවා. නැත්නම් දැනට කරපු හැම හොද දෙයක්ම වැඩක් නැති වෙන්වා.

  6. Asitha says:

    මුන් පරණ පලිමේන්තුව කැඳවන්න බයයි. එහෙම වුනොත් මහින්ද මුත්තා පන්නලා රනිල් සීයා ආයේ අගමැති. ඊට පස්සේ දේශාභියෝගයක් ගෙනල්ලා පැන්ෂන් ගිය ආමි කාරයාව ඇමෙරිකාවට පන්නනවා. එතකොට නිකම්ම රනිල් සීයා මැරෙනකම් ජනාධිපති. ඔය ලොම් හැලිච්ච ජෝන් අමරතුංග, වාසු දේව, බුල් ඩෝග් මුණ තියෙන බන්දුල, ප්ට්ටහොරා අලුත්ගමගේ වගේ අය සහ දෙපැත්තේම හොරු ටික මහින්ද මුත්තාවයි ආමි කාරයවයි පතුරුගහලා රනිල්ට සෙට්වෙනවා. දුප්පත් ජනතාව මේක දුප්පත් රටක් අපිට සල්ලි නැහැ කියලා වෙන්ටලේටර්ස් සහ බෙහෙත් නැතිව මැරෙනවා. දේශපාලකයෝ සහ උන්ගෙ සනුහරේම නැවතත් බිලියන් ගණන් රජයේ මුදල් වියදම් කරමින් අපි අපේ රටේ අභිමානය රකින්න කියලා කෝටි ගණන් වාහන, නිල නිවාස, අනියම් බිරින්දැවන්, එකී මෙකී නොකී සියලු සම්පත් ලබාගෙන ජීවත්වෙනවා. මොකා ආවත් බලේට ආවම ඔච්චර තමයි.යන්තම් හරි ලංකාවට විදේශ විනිමයක් එන්නේ මැදපෙරදිග වහල් සේවයේ ඉන්න අය නිසයි

  7. siri Jayawicrama says:

    Pations increased not because of inefficiency of Govt, Health, or Forces but their improved
    efficiency of checking the suspects

  8. මෝ says:

    මේ වසංගතයට දේශපාලනය දවටාගෙන තප්පුලන හැම කාලකන්නියාම මී හරකෙකි.කොමෙන්ට් කිව්වාම යන්තම් හරි බුද්දීයක් තියෙන කෙනෙකුට තේරෙනව.ලෝකෙම බලවතා වූ ඇමරිකාවත් ඇනගෙන තියන හැටි බලල බුද්දියෙන් ක්‍රියාකරනු.කොරෝනාට පාට,පක්ශය,ජාතිය,ආගම,කුලය,වත්කම,ලස්සන,බශාව,ගෑනු පිරිමි,ලමා,වැඩිහිටි,අගමැති,ජනපති මේ කිසිවක් අදාලම නැත.පරිස්සං නොවුනොත් බඩුම තමයිය.ඒ නිසා දේශපාලනය ජාතිවාදය ආගම් වාදය උලුප්පාගෙන වැලලෙන්න දගලන උන්ට සහ ඔවුන්ට කඩේ යන්නන්න්ට ඇහුම් කන් නොදෙන්න.කොරෝනාවට සියල්ලන්ම එකයි.