සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..

May 1, 2020 at 3:00 pm | lanka C news
සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..

සදුදාට රට විවෘත කරන්න පුළුවන් වෙයිදැයි තමන්ට සියට සීයක්ම ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නමුත් පවතින තත්ත්වය වෙසක් දින දක්වාම යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා වෙසක් පොහොය දින පසුවන තුරුම ගෙදර ඉන්න සූදානම් වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

දැනට නිවේදනය කර ඇති ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ සදුදු පෙරවරු 05.00 දක්වාය.

347 views

23 Comments to “සදුදා රට විවෘත කිරීමක් ගැන කියන්න බෑ.. වෙසක් පහුවෙනතුරු ගෙදර ඉන්න සූදානම් වන්න..”

  1. Saradiel says:

    අපේ සමහර මීහරක් ට කොපමණ කීවත් කොරෝනා ආරක්‍ෂිත පිළිවෙත් රකින්න බැරිනම් නිතිය තව දුරට ගෙන ආ යුතුය.

    • SF says:

      සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

      • Anti corona says:

        ඔව් ඔව් අපේ හමුදාව සිකුරටම කෙරුවෙ, ඊයෙ පෙරේද….හාරසියගානක තිබ්බ ලෙඩ්ඩු ටික එක පාරටම හයසිය ගානට ගෙනිච්චෙ…කොහොම උනත් හමුදාවෙ නිහතමානී, බුද්ධිමත් බොහෝ පිරිසක් කරන වටිනා සේවයට අපේ උත්තමාචාරය…හැම මගුලටම කොන්ද පන නැතිව එහෙයි කියන්ඩ ගියොත්, ලංකාවට ඉතිං දෙයියංගෙ පිහිටයි…

      • 77 UNP says:

        මට දැන් ටිකක වයසයි. ටිකක් සිහිකලපනාවත් අඩුයි. හැන්දෑවට මොකුත් නැතුව මුළු සර්වාංගෙම වෙව්ලනවා..මට ඔය 5000 ගන්න ක්‍රමයක් කියහන්කෝ. ගොඩක් පින් උඹලට.

        • 77 UNP says:

          මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

    • Lanka says:

      Adoo nawika hapudawata baninda epa…un api wenuwen, rata wenuwen corona hadagaththa ranawiruwo

  2. අපේ රට says:

    සියල්ල කිරිමට ජිවත් වියයුතුයි ;ඒ දේ ගැන දන්නා ඔබතුමන්ලා මෙතෙක් රට වෙනුවෙන් කරගෙනා ආ සුබවාදි ක්‍රියා පිලිවෙත එලෙසින්ම ඉටුකර ජනයා බේරාගෙන ඔවුන් ලවාම රට නගා සිටවමු.

  3. podi daruwa says:

    ANE BUDU MAME APITA KANNATH GENATH DEELA OYA MAGULA DAGANNA .AIN KARANNAMA EPA …DEN SEPADAAAAAAAAAAA…..HEBEI MULU LOKEMA SADUATA ERINAALU …69 LAKSHE CHANDE DUNNE APARADEEE….DEN DUNNA EKEKATH NE HOYAGANNA 1971 MATHAKADAAAAAAAAA

  4. සමන් says:

    ඔබතුමා කියන දෙයක් තමා ඉතින්. ඒ වගේම ප්‍රවේශම් වන්න, මොකද, මිනිසුන්ගෙ වැරදි වලින් හරි මොනවහරි උනොත් අන්තිමට වග කියන්න වෙන්නෙත් මහන්සිවෙලා වැඩ කරන අවන්ක නිලධාරීන්ටම තමා. අමතක කරන්න හොද නැහැ අපේ පණ බේරපු රණවිරුවන්ට කල හරිය. නීතියටම වැඩ කරන්න කවදාවත් දේශපාලුවන්ට යට වෙන්න එපා. ඔබ තුමාට තෙරුවණ් සරණයි.

  5. Mr.Positive says:

    Jazz Mahahathayoa, Oba thumaagema katen kiyannakoa thawa sathi keeyak anathuru daayakai kiyalaa.. Samahara welaawata oba thumaa gena hithanakota hari paw wage. tikak niwaaduwakata gihing aawanam..

  6. කෝ මේ කෝවිඩ් says:

    මෙයා නේද අර වසංගත රෝග එකේ ලොකු දොස්තර පබා පලිහවඩන මහත්මියගේ තැන බලෙන් අරන් ලකුණු දාගන්න දඟලන එක්කෙනා. මෙයා gmoa එක කියන දේවල් උනත් වැඩිය තකන්නේ නැහැ. තනිකරම ආණ්ඩුවට කඩේ යනවා වගේ.

  7. Rohan says:

    මොන මගුලක්ද ඕයි මේක.

    හැම තිස්සෙම අද නෙමෙයි හෙටනේ.

  8. bua says:

    what did gmoa say at the beginning?

  9. Anti corona says:

    මේ වැඩ බැරි ටාසන්ලගෙ රංගනේ කවද්ද ඉවරවෙන්නෙ..රට වහගෙන දඟලනව…මෙලෝ ප්‍රතිපලයක් නෑ..මුං ඔක්කොම එකතුවෙලා කරන්නෙ මුංගෙ හමුදා ජුන්ටාව ශක්තිමත් කරගන්න එක විතරයි…ලෙඩේ හරියට පැතිරෙච්චි රට වලත් මේ වෙනකොට මිනිස්සුන්ව නිදහස් කරගෙන යනව…ඒකට අපේ ලන්තෙ…

  10. Felix says:

    Why they want to wait till the end of Wesak…. What will happen if allowed during the Ramazan…. ??? Why not until end of Eid holidays after Ramadan…? Looking for a Vote base / stake?

Main News