සදුදා සිට කොරෝනා සමග ජීවිතය.. රාජ්‍ය-පුද්ගලික ආයතන වැඩ කරන හැටි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය මෙන්න…

May 8, 2020 at 10:18 pm | lanka C news
සදුදා සිට කොරෝනා සමග ජීවිතය.. රාජ්‍ය-පුද්ගලික ආයතන වැඩ කරන හැටි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය මෙන්න…

ලබන 11 වන සදුදා දිනයේ සිට කොරෝනා අවදානම් දිස්ත‍්‍රික් ඇතුළු රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය වැඩ කිරීමෙන් පසු ඒවායේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

‘සේවා ස්ථානවල ‘කොවිඩ්-19’ ව්‍යාප්තවීම වැළැක්වීමට පෙර සූදානම ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශය’ ලෙස එය නම් කර තිබේ.

අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ ලේඛනය මෙහි දැක්වෙයි.

5 views

13 Comments to “සදුදා සිට කොරෝනා සමග ජීවිතය.. රාජ්‍ය-පුද්ගලික ආයතන වැඩ කරන හැටි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය මෙන්න…”

  1. නිලම්බරේ says:

    දේශීය වෛද්‍ය නිර්දේශ කෝ….?

  2. Rata Wenuwen says:

    api aasaen balan innawa metare thiyagena, 50% naggagena mahawa train eke office enna..meka hadapu ekage mole photocopy karla mekath ekka beduwanam thamayi honda. ethakota apitath e wage oluwen indan hithanna thibba..anduwe podi un pissu kelinawa..maha ekaa pansal gaane badgaanawa genith ekka.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      මෙන්න අපේ රට වෙනුවෙන් ඉන්න උන්.මූ බලන් ඉන්නෙ කොරෝනා තිබුණත් බස් එකේ ජැක් එකක් ගහන් කොළඹ එන්න​.මුන් වගේ උන්ව දින දාහතරක් නිරෝධායනය කරල දින විසි එකක් ඔළුවෙන් හිටවල තියන්න ඕන​.ඊට පස්සෙ මූට ප්ලැකුනිල් එකක් ගහල පුක නිල් වෙන්න දෙකක් දීල ගෙදර පන්නන්න ඕන.ඒත් මනුස්සයෙක් වෙයිද කියල හිතන්න අමාරුයි.

      • Rata Wenuwen says:

        Mama kiyala thiyenne Etta. Umbata eka therene nettnam man monaa karannada. Kohomath oya guideline eka liyala thiyenne umbala wage tanakola kana evun thama. Pakkahu bariman gihin ammata puk gahapan pannikiya.

  3. Rata Wenuwen says:

    Api aasawen balan innawa metare thiyagena, 50% naggagena mahawa train eke office enna. .meka hadapu ekage mole photocopy karla mekath ekka beduwanam thamayi honda. ethakota apitath e wage oluwen indan hithanna thibba..anduwe podi un pissu kelinawa..maha ekaa pansal gaane badgaanawa genith ekka.

    • ප්‍රමිත says:

      කුලියට ලියන තෝ කවදද රට වෙනුවෙන් ලිව්වෙ ? නම දා ගනිං ‘බඩ වෙනුවෙන්’ කියලා.

      • හැලීගේ ධූම කේතුව says:

        හහ් නන්දෙට උක දුන්නමද රට වෙනුවෙන් ලිව්වා වෙන්නේ. තමන් ට ඕන එක මෙතන ලියන්න බැරිද ?

        • Hoo !!! says:

          ඕ..නෙ ..කක් ලියන්න්නන නං පුලුවං ඇති. ඒත් උඹට නොදැනුනාට මේ අනික් අයට ගඳ දැනෙනවා. ඒකයි ප්‍රශ්නෙ😁

  4. ජයරත්න says:

    අටවැනි පිටුව දෙවන චේදය “විෂබිජහරණ කුටීර නිර්දේශ නොකරයි”. ඉතා වැදගත්. නැත්නම් කොල්ලයි බල්ලයි හැමෝම කුටි හදල මිනිස්සුන්ට රසායනික ඉහල නැති ලෙඩ හදනවා.

  5. Nandasoma Suriyaarachchi says:

    අප්‍රේල් 09 වනවිට මුලුමනින්ම පාහේ පාලනය කළ හැකිව තිබූ කොරෝනා වසංගතය එක් කණ්ඩායමක නොසැලකිල්ල මත මේ වන විට පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇත…….!

    එම තත්වය මත කොරෝනා සමග ජීවත්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත….!!

    මැයි11 වෙනිදායින් පසු ලංකාවද ඇමරිකාව පසු කිරීමේ උත්සාහය ආරම්භ කරනු ඇත…….!!!

    • කරුප්පයියා says:

      තොට බැරි නම් ගෙදරට වෙලා හිටපන්. කාලකන්නි ගල් මුසලයා. මිනිස්සු කොරෝනා බලෙන් හදාගන්නවා කියලා මූ හිතන් ඉන්නේ. ඩොටේ බයියෙක් ද කොහෙද.

      • Atta says:

        Tikak igana gena hoda job ekk labunanm oyata ochchara aul wenne nane. Lamaintawat uganna balanna.

      • Rata Wenuwen says:

        තොට ඔටුවෙක් පයින් ගහල අරාබියෙම මැරිය. මෝඩ වහලා. පිටරට ඉදගෙන නයට කහින ආලපාලුව.

Main News