සදුදා සිට දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය ඉවත් කරන්නේ මෙහෙමයි..

April 18, 2020 at 3:00 pm | lanka C news
සදුදා සිට දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය ඉවත් කරන්නේ මෙහෙමයි..

දැනට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීම් යටතේ දිස්ත්‍රික්කය 21ක සදුදා දින සිට ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත්තේ රාත‍්‍රි කාලයේදී රට පුරා ඇදිරි නීතිය පනවන ආකාරයෙනි.

ඒ අනුව අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා දහවල් කාලයේ දී ඇදිරි නීතිය ඉවත් කර රාත‍්‍රියේදී යලි පැනවීමට රජය අපේක්ෂා කරයි.

එළැඹෙන සදුදා දින සිට දිස්ත‍්‍රික්ක 21ක් සදහා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර නැවතත් රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට යෝජනා වී තිබේ.

නමුත් ඇදිරි නීතිය ඉවත් කළ ද එම දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම මුළුමනින්ම තහනම් වන අතර උත්සව, මහජන හමුවීම්ද තහනම් කිරීමට අවදානය යොමුව ඇත.

363 views

26 Comments to “සදුදා සිට දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය ඉවත් කරන්නේ මෙහෙමයි..”

  1. Sandun Dhammika says:

    If we can get more US marines and expertise of US CIA, then it’s great.
    WE NEED TO CALL US CIA ORGANIZATION DIRECTLY and handover the whole country to them.

    • Dilan says:

      Ethakota boothal kada?

      • Saliya says:

        පුලුවන් නම් ලොක්කවත් ගෙන්න ගමු ….

    • Lamaya says:

      Mekath hariyata Kamal wage pissek. Liyannema US marine witharayi.

    • Cobra says:

      Shouldn’t we hand over the country to G. I. Joe?

    • gangabadaya says:

      My friend ,what nonsense you are talking…..Are you insane to depend on United States and its marines.
      Do you think US the US Marines are the best fighting unit in the whole world?????
      What about the SL Police and Armed Forces..Because of them you are breathing now ,otherwise you will end up in nowhere,,,,Evaluate your own strength before begging or pleading for help…..

  2. Mad says:

    සුදූ ,එයාපෝට් එක කවද්ද?

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    නුවර අයට දැන් සතුටු ඇති =D

    • සිරා says:

      රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුෂ්කරතා රහිත අයවැයක් අවශ්‍ය නිසාවෙන් සිය මැයි මස පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයින්ගේ වැන්දඹු හා අනත්දරු අරමුදලට තමන් බැර කරන බව පවසන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලු රජයේ සේවකයින්ගේ මැයි වැටුපෙන් අඩක්වත් වැ. අ. ද. අරමුදල බැර කරන්නැයි කාරැණික ආරාධනයක් කරයි.

    • RNY says:

      SATUTU NADDA.

  4. කුමාරදේව says:

    මෙලෝ රහක් නැති අතිශය අසාර්ථක වැඩක්. කොලඹ දිස්ත්‍රික්කය පුරුදු පරිදි වැඩ පටන් ගන්නකම් අනික් කිසිම දිස්ත්‍රික්කයක වැඩ හරියට කරන්න බෑ. මොකද අමත්‍යංශ, දෙපාර්තුමේන්තු මූලස්ථාන ඔක්කොම තියෙන්න කොලඹ. ඔය හිටියා වගේ තව මාසයක්ම ඉදලා මුලු රටම ඕපන් කලානම් ඉවරයිනේ. බල තන්නාහවනේ.

    • Atta says:

      Ow. Oya hama magulama gihin colombo wala atawanne natiwa hitiyanam hodai issarahata.

      • john the baptice says:

        අනිවා ගොබ්බ උපදෙස් දෙන සෙට් එකේ වැඩක්. බයි හරක්ට ඕව තෙරෙන්නෙ නෑ රාජපක්ෂල කරන ඕන දේකට උම්බෑ කියනව.

    • සිංහයා says:

      කතාව ඇත්ත. ඒත් බල තන්හාව නෙමෙයි අනාථ සෙට් එකේ විලාපය අහගෙන ඉන්න අමාරු නිසා වෙන්න ඕන මේක කරන්නෙ.ඡන්දය අපිට නම් ඕනම නෑ.ඒත් රටේ නීතිමය පැත්තකුත් තියනවානෙ.මැතිවරණ රැස්වීම තහනම් කරල විද්‍යුත් මාද්‍ය කාලය ලබාදෙන්න සෑම පක්ෂයකම ප්‍රධාන අපේකෂයින්ට .ඒ ඒ පැති වල ලවුඩ්ස්පීකර් ගස් බැදල අපේක්ෂකයින්ට දිනපතා විනාඩි 30 ගානෙ ලබාදෙන්න තම අදහස් ජනතාවට කියන්න. මේක පොලිසිය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කරන්න ඕන. නැත්නම් මිනිස්සුන්ට කනක් ඇහෙන්න නැතිවෙයි.ඔය උත්සව කාලෙට ටවුන් වල හැමැතැනම ඕක කරනවනෙ වෙලද ප්‍රචාරණ වැඩ වලට ආන් ඒක තව ටිකක් පුළුල් කරන්න.රැස්වීම් තිබ්බාම ටිකයි එන්නෙ මේක කලාම වැඩිදෙනෙක්ට අදහස් යනවත් එක්ක.

    • Bandi says:

      It is not simply an economic centred decision…. people in 21 districts will have the opportunity to releive the stress of having been stuck in doors for almost month….businesses that operaye within disttict can begin operation like bakeries and other small ventures…kumaradeva it is a good desecion the president is tsking professional advice.

    • Dev says:

      Bala thanhawa tamai. Eken tamai rata berune. Another 10 years balen haro palanaya karanna ona. Jvp unp awoth ewarai rata. Jayawewa gota sir.

    • කෝ රෝනාලදෝ says:

      බලය තියන එවුන්ට මොලය නැහැ .මොලය තියන එවුන්ට බලය නැහැ. ඕක යෝජනා කරපු එකාගේ සාමාන්‍ය දැනුමේ ප්‍රමාණය තමයි ඉතින් ඕකෙන් හිතා ගන්න පුළුවන්. ඔය වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහින් නන්නන්තාර වෙලා කිච වෙන්නේ ඉතින් පොලිසිය තමයි.

    • මහනුවර අක්‍රම් says:

      කථාවේ අනික් ටික හරියි කියමුකො … “බල තණ්හාව” කියන් කෑල්ල කොහොමද ආවේ? … මොකක්ද එහෙම කියන පදනම?

      • බන්ඩා says:

        ගෝඨාභය වසර 5කට බලයට පත් වෙලා නෙ. ඉතින් බල තන්හාවක් එන්නෙ කොහොමද? 🐘🐅🐪🔔☎️ රැලට මැතිවරණයෙන් සජී අගමැති කොරන්න පුලුවන් නෙ. බලය තියෙන්නෙ අගමැතිටනෙ.

  5. Tissa says:

    නිවියොර්ක් Govouner වත් ගෙන්න ගත්ත නමි තමා හොද සදුන්

    • කෝ රෝනාල්ඩෝ says:

      Andrew Cumo මෙහෙ හිටියනම් ඉතින් මේක ලංකාව නෙමයි. ලංකාවේ ඉන්නේ වැඩිහරියක් දුපත් මානසිකත්වයක් තියන ගෝත්‍රිකයෝ. නැතිනම් ඉතින් ප්‍රතිපත්ති පැත්තක තියල පක්ෂ දේශපාලනයට රෙදි නැතුව කඩේ යයිද ? වැඩිය ඕන නැහැ අරක්කු බාගෙටයි බත්පැකට් එකටයි මිනිස්සුන්ගේ චන්දෙ ගන්න පුළුවන් ලෝකේ එකම රට මේක තමා.

  6. Manoj says:

    Curefew iwath kalata pasu kondesi dala wadak na.Police walata wisala janathawakage Hasireem palanaya karanna amarui.aneka dawal iwath karala raata ayeth dala therumak na..

  7. Dinuka says:

    Plz give me a your contact number for in my email

  8. Mala says:

    Thats 👍

  9. හොර අරක්කු says:

    හුටා..එතකොට රටත් අඬිරිනිති දාන්නේ අහවල් එකකටද ? ..ම්ම්..මේක රෑට වවුලන් ගෙන් බෝ වෙයි කියලා කව්රුහරි ජන්ධිපති ලේකම්ට කිව්වා වත්ද?