සදුදා සිට රට වසා දමනවා..- JVP දැනුම් දේ…

August 18, 2021 at 10:01 pm | lanka C news
සදුදා සිට රට වසා දමනවා..- JVP  දැනුම් දේ…

ආණ්ඩුව වහාම විද්‍යාත්මක රට වසා දැමීමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව එම තීරණය නොගන්නේ නම් එළඹෙන සදුදා දින සිට මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ඉටු කරමින් රට ලොක් ඩවුන් කිරීමක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මේ අදහස් පළ කළේය.

95,601 views

73 Comments to “සදුදා සිට රට වසා දමනවා..- JVP දැනුම් දේ…”

  1. නලින් says:

    ජනාධිපති ඇතුලු රජය ඇත්තටම පේල් මෙන්න මෙි වගෙ මිනිමරැවො ට නටන්න දෙන එකට…..හොර ජෙප්පො රටින් තුරන් කල යුතුය …..පාදඩයෝ …

    • FAN says:

      අපුියෙල් මාසෙ මැයි පෙළපාලි පවත්වන්න එපා කියත් දි මුන් කිව්ව රටේ කොරෝනා නැහැ රජය මුන්ලෙ පෙළපාලිවලට බයේ කියල. ඊළඟට පහුගිය සතිය වෙනකල් හන්දි ගානෙ මිනිස්සු එකතු කරගෙන පිකට් කරා. කොරෝන පැතිරෙනව කියල එතකොට තොපිට තේරුනේ නැත් ද. රජයට කොන්ද පණ තියෙනවනම් 89 වගෙ මේ පහර බල්ලන්ව හන්දිවල එල්ල ප්‍රේමදාස කරපු වැඩේ කරන්න ඕනෙ.

  2. clal says:

    Any way only essential services are out and doing their job. JVP guys failed in protests but were successful in spreading Delta. Now they want to bring further agony to people. Do you remember protests by fJVP supporters for farmers, Teachers? I think people will give a good answer to them very soon.. Samarasinghe Pottaya is a real traitor he comes out means a conspiracy to topple the government.

  3. සනත් ඉතාලිය says:

    තුන්ඩු කෑල්ලෙන්ද වහන්නෙ. ඔන්න ඔතනට තමයි එන්න ඕනෙ. ඊට පස්සෙ තොපේ 3% ත් සුන්නත්දූලි කරලම දාන්න පුලුවන්.

  4. අල්ලා says:

    රට නෙමෙයි ජවිපෙ අලුගෝසුවන්ගෙ කට වැසිය යුතුයි…☝️

  5. Dengu Nona says:

    dosthara mahathwarun, heda sewaya saha kaarya mandala koronaa walin peedaawata path wunaama .rohal pirunaama, me gaanata minisun marenakota- Uda balaagana innada kiyanne? Meke koment gahana bohomayak desapaalana booruwo. Janaadhipathi thumaa Nikaam Peechan wenawaa!

Main News