සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..

August 19, 2021 at 9:20 am | lanka C news
සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..

මහජනතාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට විද්‍යාත්මකව රට වසා දමන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැවති නිහඬ විරෝධතාවක දී ඔවුන් මෙම ඉල්ලීම රජයෙන් කළහ.

රජය මෙම සිකුරාදා වන විට රට වසා දැමීම සිදු නොකලහොත් වෘත්තිය සමිති ලෙස එළඹෙන සදුදා දිනය පටන් රට වසා දමන බව එහිදී සෞඛ්‍යය එහි නියෝජතයන් කියා සිටියහ.

මෙම විරෝධතාවට සමගාමීව තවත් දිවයිනේ රෝහල් 15 පමණ විරෝධතා දියත් කර තිබිණි.

127,816 views

46 Comments to “සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..”

  1. Neo says:

    කොහොමද UNP මන්ත්‍රීලයි, ජේවීපී union ටිකයි එකට වැඩ කරන හැටි. ඔය යාලුකම 1980 ගනන් වලත් තිබුනනම් මේ රටේ සින්හල බෞද්ධ ජීවිත 60,000 ඉතුරු වෙනවා.

  2. Lalindra says:

    අනේ පලයන් ගල් මුසලයො යන්න..උඛට ඔහොම කියන්න කිවිවේ කිබුලද?