සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..

May 9, 2020 at 12:00 pm | lanka C news
සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..

රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිසක් පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

සදුදා දිනයේ සිට විශ්වවිද්‍යාලවල කාර්යාලය කටයුතු සහ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බවද කොමිසම පැවසීය.

කෙසේ නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේදි දැනුම්දෙන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.

මේ අතර 11 වැනි සඳුදා දින රජයේ පාසල නැවත විවෘත කිරීම පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

94,122 Viewers

11 Comments to “සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..”

  1. ගෙම්බා says:

    පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවෙද්දි කොහොමද යන්නෙ එන්නෙ. ඩිපෝ වලට කතා කලාම සඳුදට ඒව ප්‍රවාහන සේව ක්‍රියාත්මක නොවන බව පවසනවා. ගම්පහ හෝ කොළඹ දිස්ත්‍රික්ක වලට එන්නෙ කොහොමද අනිත් ප්‍රදේශ වලි

    • හැලීගේ චූමකේචුව says:

      මාත් විශ්ව විද්‍යාලෙ ගියා ඒ කාලෙ. කැන්ටිමේ ලූණු කැපුවෙ මම.

      • ශක්කාහු මහම්මුදු මවුලානා says:

        ඔයා කොයි කැම්පස් දා අනේ ගියේ. මමත් ඒ කාලේ ඉඳන්ම කළේ කඩේ යන එක තමයි. ඉස්සරනම් ඇඳුම් ඇතුව ගියා. දැන් ඇඳුම් නැතුවම යනවා.

    • Silva says:

      mama balaagena inne Ambara Damilaya litro gas kara gahagena sarasawiye desana – walata- awilla.PAD SAJI, mahaachaarya thumaage corona sanwardhanayata daayakathwaya deela desana karanne kohomada kiyala.
      wesak pooya dawase nam Gotabhaya janapathi thumaata gas amila lassana dharma desanaawak
      karala tibuna.
      Ambara Damila hithaagena inne jumpar andawala minissu hathara kone elluwama niwan dakinawa kiyala. jvunp . dewdath nikaaye darsanyata anuwa nam oya desanaawa hari kiyala
      Amana Damilala hithanawa.
      api bawddhayo nisaa Amana damilalaata anukampaa karanawa misa wena mnawa karantada.
      aadaraneeya sarasawi sisu daruwani buddhimathwa hama deyak ganama hithanna,

  2. Rata Wenuwen says:

    api hari assawen balan inne whal baiyyo tika metere thiyagena lecturers yanna kohomada balanna. thuh nodakin kalakanni hetta. munta chande kiwwoth sarama nethuwa oluwen hitagena indii.

    • 😊😊😊 says:

      අඩෝ නේම්ලස් චන්දෙ මතක් වෙනකොට බඩ යනව නේද 😁
      පව් බං නමක් ගමක් නැති අවජාතක උඹලා. දෙතුන් දෙනා එකතු වෙලා සංගමයක් හදා ගනිල්ලා. ඊට පස්සෙ නාලා දුක කියලා පුනරුත්ථාපන කඳවුරකට පලයල්ලා. දෙයියනේ කියලා කාටවත් අත නොපා පීචං නොවි ඉන්න පුලුවන් වේවි.

  3. Nawodhi says:

    Yes, they must come and work. They have enough facilities to comply with health requirements. All academics and admin staffs have private cars

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දොඩම් ගොඩ බදාගත්ත වගේ වැඩක්. පලමුව කලයුත්තේ අත්‍යවශ්‍යය රාජ්‍ය කාර්යාල ,
    පෞද්ගලික අංශය යළි සක්‍රීය කිරීමයි. පාසල් විශ්ව විද්‍යාල අවසානයට.

  5. Idiotic, ‘desha drohi’, traitorous Sajith Premadasa, or better or worse to be called’ Perethadasa’ has issued a Twitter message in English. A lot of people who commented on it was talking about the inappropriately advanced English this traitor used. But, this is like looking through the message wearing a Dark Glass. Just see what his message to the world is? This bloody leader of UNP + Samagi Peramuna is telling the whole world in this very difficult and dangerous moment for the country that all Sinhala Buddhists, 69 lacks of people voted for our dear President Gota are racists and divisionists who harass the minority Tamils and Muslims. This bloody bastard Sajith is a Traitor, desha drohiya to the whole Sinhala Nation and he should be condemned severely for that.

  6. Ayatollah says:

    How the students and staff residing in outstations attend the work in Colombo based universities? These people are patching up things and these are not solutions. The solutions is withdraw the curfew and district limitations

  7. appu says:

    අඩු තරමේ A/L සහ විශ්වවිද්‍යාල online කරගෙන යන්න බැරිද? විශ්වවිද්‍යාල intake එකත් වැඩිකරගන්න පුළුවන්..
    පාර්ලිමේන්තුවේ බත් කන හරක් නඩත්තු කරන එක නැවත්තුවනම් ළමයින්ට ටැබ් එකක් නොමිලේ දෙන්න පුළුවන් .
    ටැබ් ලංකාවේ නිෂ්පාදනය කරන්නත් පුළුවන් දෙයක්.

Main News